14/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා.!!! 🌞
புத்தாண்டு வாழ்த்துக்கள்.!!!
Happy Sinhala & Tamil New Year.!!!
එකම නැකතට එකාවාගෙ එකතු වෙන, අපි ඒ එකමුතුකම හැමදාටම හැමදේටම තියාගමු! අපේ ජීවිතේ උස් පහත්වීම් තීරණය වෙන්නෙ, අපේ සිතුවිලි එක්ක. රහසින් හෝ දරණ නරක සිතුවිලි ඊර්ෂ්‍යා, කුහකකම් ඔබටත් නොදැනී ඔබව විනාස කරනවා. පිරිසිදු හිතින් අවංකව කාත් එක්කත් ජීවිත ගනුදෙනුව කරන්න 😌. අලුත් අවුරුද්ද අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු එක්ක අලුත් විදිහට අරඹන්න! ඔබ සැමට ජයම වේවා. ♥️

21/02/2026
21/02/2026
20/02/2026
14/02/2026