Hy, falah

Hy, falah

Share

Way to success

18/05/2023

-Islam-

11/03/2023
19/02/2023

ෆේස්බුක් එකේ එක විදිහකටයි සැබෑ ජීවිතයදී තව විදිහකටයි ජීව්ට්ත් වෙන පිරිසක්ද දේශපාලනය කරන්නේ ? එක එක කතා අපිට අදාල නෑ.. එකම වේදිකාවේ ගමේ චන්දේ ඉල්ලන දැනට ප්‍රධාන පක්ෂ දෙක ලෑස්තිද විවාදයකට... අපි සූදනම් වේදිකාව සකසා දීමට..
ජ.වි.පෙ. සමග ස.ජ. බ..
සූදාන්ම්ම්ද.. ?
බියගොළු දේශපාලනයකට සම්බන්ධ අයෙක් මගහරින මේ ප්‍රශ්ණයට පිලිතුරු පමණක් ඔබ දුය යුතු අතර ප්‍රශ්ණය නරඹන්නන්ගෙනි...

ඔබ ලෑස්තිද ?
අපි ලෑස්තියි... ....

මේක තමයි සතා අදුරගන්න නියම අවස්ථාව...
එකාව්න්න්ව එකමුතුව දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන්..

යට ෆොටෝ එක නිකන් දැම්මේ...

19/02/2023

පර්සියානු අධිරාජ්‍යය සහ රෝම අධිරාජ්‍යය අතර යුද්ධය වසර 700ක් පැවති අතර එම කාලය තුළ ඔවුන් සටන් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් සටන් කළහ.

"කාලිද් බින් වලීද්" (රලි), තුමාණන්ගේ පැමිණීමත් සමග වසර 4 ක් වැනි සුළු කාලයකදී එම අධිරාජ්‍යයන් දෙකම දෙවියන් වහන්සේගේ අභිමතය පරිදි සුනු විසුණු කළේය !!

දෙවියන් වහන්සේගේ කඩුව යන අන්වර්ථ නාමයෙන් හදුන්වන නබිතුමාණන්ගේ කාලයේදී සහ ඔහු, ඉස්ලාම් ආගම වැළදගැනීමට පෙරාතුවත්, පසුවත් නායකත්වය හෙබි එකදු සටනක් හෝ පරාජය වී නොමැත..

ඉස්ලාම් ආගම නබි (සල්) තුමාණන්ගේ ආශාව පරිදි ඔහු වැළදගත් අතර එයට එකම හේතුව වන්නේ නබිතුමාණන්ගේ දුආ ප්‍රාර්ථනයයි...

ඔහු පර්සියානුවන් ඔවුන්ගේ රාජ්‍යය වැටෙන තෙක් සටන් 15 කින් පරාජය කළ අතර,
ඔවුන් පරාජය කිරීමෙන් පසු වසර දහසක් පුරා පෙරදිග සිය ආධිපත්‍යය පැතිරූ රෝමවරුන්ගේ අධිරාජ්‍යයද සටන් 9 කින් මුලිනුපුටා දැමීමට සමත් වුයේය.....

පර්සියානුවන් සහ රෝමවරුන්ගේ සටන්කරුවන් 200,000 ක් සමඟ අල්-ෆාර්ඩ් සටනේදී කාලිද් බින් වලීද්(රළි) තුමා සටන් කිරීමට එකග වුයේ 15000ක් පමණ තිබූ ඔහුගේ මුජහ්හදීන් නම් සේනාවත් සමගය...
කෙසේ වෙතත්, කාලිද් ඉබ්නු වලීද් (රළි ) තුමානණ් එම සටන් කිසිවක් අපරාජිතව ජයගත්තේ දෙවියන් වහන්සේ ගේ ආධිපත්‍යය අන් කිසි බලවේගයකට සමාන නොවන බව ලෝකයාට පෙන්වා දෙමිනි...
(රළි) - රළියල්ලාහු අන්හු
(සල්) - සල්ලල්ලාහු අලය්හි වසල්ලම්

16/02/2023

88/89ගැන නොදන්නපම්පෝරි ගසන වැඩිහිටියනි ,
ඇත්තටම දැන් හිතෙන්නේ නැද්ද උඹල 88/89 කාලෙම වෙඩි කාලවත් මැරුනනම් මීට වැඩිය සැපයි කියලා...

03/02/2023

හැත්තෑ පස්වන නිදහස් දිනය නොව,
මේ අප පා තබන්නේ රට වනසන
අමන හැත්ත පස් වන නිදහස් දිනය යි...

නුදුරේම වගකීම් ඉටුකර මවිබිම රැකගමු....
එක්ව ජයගමු... එකාවන්ව පෙලගැසෙමු...

ඕනෑම අවස්ථාවක ආගම පෙරටු කරගත් ජාතියක් නොව මනුස්සකම ප්‍රගුණ කල ,
විව්ධත්වය අගයන සහ විවිධත්වයට ගරුකරන ජාතියක් පමණක් වෙසෙන ශ්‍රී ලංකාවක් බිහිවෙන තෙක් සටන අවසන් නොකරමු...

ලෝකයක් ජයගත් ශී ලංකාව නැවතත් කරලියට පැමිණේවා..

ජයවේවා...

03/02/2023

මේ හැත්තෑ පස්වන නිදහස් දිනය නොවේ....
අමන හැත්ත පස් වී , සැබවින්ම නිදහස භුක්ති විදින වසරක් ය......
ජයවේවා... !

01/02/2023

One country , one heartbeat ....
🇱🇰

01/02/2023

මහල්ලන්ගේ ආධිපත්‍යය බිද වැටෙමින් පවතී..
වඩාත් අසීරු දෙය නම් ඔවුන් අප තුල වැපිරූ අසමගිය පරයා සමගිය ගොඩ නගා ගැනීම නොව , එය ඉදිරියටත් නොනැසී පවත්වා ගැනීමයි...
ජයවේවා ශ්‍රී ලංකා... 🇱🇰

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo