Niroshani Muthukumari

Niroshani Muthukumari

Share

Politician

07/05/2025

2025 පලාත් පාළන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් උතුරු වැල්ලවත්ත කොට්ඨාසයෙන් ඡන්ද අපේක්ෂිකාවක් ලෙස මා ඉදිරිපත් වුනෙමි.මෙය මාගේ ප්‍රථම මැතිවරණයයි,සජබ ක්‍රියාකාරියක්ව සිටියත්,නාම යෝජනා ප්‍රතික්ෂේප වී,එක්සත් ජාතික පක්ශයෙන් මාසයක් වැනි ටික කාලයකදි තරග වැදීමට අවස්තාව ලැබුනි.
මා පිලිබද විශ්වාසය තබා මා හට ඡන්දය ලබා දුන් ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ප්‍රදේශයේ අභිවෘද්ධිය සදහා මාගේ මෙහෙවර ඉදිරියටත් ඔබ වෙනුවෙන් ලබා දිමට බලාපොරොත්තු වෙමි. ස්තුති,
🙏🙏🙏🙏🙏🙏
🐘❎

05/05/2025
02/05/2025

United National Party💚🐘❌

Photos from Colombo West UNP's post 02/05/2025
02/05/2025

ගමට හිතැති වැඩ කරපු වැඩ කරන
බලය ජවය පිරි තරුණ නායකත්වය...

යුක්තිගරුක,විනයගරුක,ධනාත්මක නායකත්වයේ මගපෙන්වීම

බටහිර කොලඹ ජනතාවගෙ ශක්තිය
Jayendra dewapura
💚🐘🐘🐘💚

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Wellwatta
Colombo
15500