14/05/2026
වැසි, සුළං සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද,
මහජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා
සුරක්ෂිතව හා විශ්වාසනීයව ඉටුකරමින්
අපගේ සේවය දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Transport Board - SLTB, Government Organization, No. 200, Kirula Road, Colombo.
The SLTB is an Institution that makes a great contribution to the State sector through the provision of passenger transport services in Sri Lanka and plays a leading role among the State Institutions serving the public on all days of the year.
14/05/2026
වැසි, සුළං සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද,
මහජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා
සුරක්ෂිතව හා විශ්වාසනීයව ඉටුකරමින්
අපගේ සේවය දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
12/05/2026
අධික වර්ෂාවත් සමඟ මාර්ග ලිස්සන සුළු බැවින් රියදුරන් සහ මගීන් වැඩි අවධානයෙන් කටයුතු කරන්න.
🚌 රිය පැදවීමේදී —
✔️ වේගය පාලනය කරන්න
✔️ වාහන අතර ආරක්ෂිත දුර තබාගන්න
✔️ හදිසි තිරිංග භාවිතයෙන් වළකින්න
✔️ මාර්ගයේ ජලය පිරී ඇති ස්ථාන පිළිබඳ සැලකිලිමත් වන්න
✔️ ඉදිරි ලාම්පු (Head Lights) භාවිත කරන්න
අනාරක්ෂිත ගමන් මගින් අනතුරු ඇතිවිය හැකි බැවින්
සැමවිටම පරිස්සමින් ගමන් කරන්න. 🌧️🛣️
“ඔබේ ආරක්ෂිත ගමන අපගේ වගකීමයි”
10/05/2026
අම්මා කියන්නේ
අපේ ජිවිතයම
ආලෝකමත් කරන
නිමක් නැති ආදරයයි....
#අම්මා #මව්වරුන්ගේදිනය LoveYouAmma
#අම්මගෙආදරේ
08/05/2026
දිනමිණ - 2026.05.08
06/05/2026
විශ්වාසනීය සේවක ඇගයීම....
#අවංකභාවය #විශ්වාසනීයසේවක #ආදර්ශසේවක #රාජකාරිඅවංකභාවය #සේවකගෞරවය #මධ්යමබස්රථකාර්යාලය
Only a few days since launch, and the Metro Bus is already at full capacity! A clean, reliable, and modern commute is no longer just a dream.
04/05/2026
ශ්‍රී ලංගම බක්මහ උළෙල - 2026
| Monday | 08:30 - 16:45 |
| Tuesday | 08:30 - 16:45 |
| Wednesday | 08:30 - 16:45 |
| Thursday | 08:30 - 16:45 |
| Friday | 08:30 - 16:45 |