Urban Harvest by CMC

Urban Harvest by CMC

Share

Urban Harvest is a joint project of Colombo Municipal Council (CMC), ONE team, Kirula Sevana and many more voluntary groups, with the guidance of Mrs.

Rosy Senanayake the Mayor of Colombo. What can we do? Residents are strongly encouraged to cultivate every inch they have to fight back food insecurity by September 2022.

26/10/2024
08/10/2024

උගත්, බුද්දිමත්, අලුතෙන් හිතන මිනිසුන් පාර්ලිමේන්තුවට යවමු !!

අසාමාන්‍ය ලෙස වියදම් කරන චන්ද ක්‍රමයට තිත තියමු!!

Photos from Urban Harvest by CMC's post 29/07/2024

පමුණුගම සාගරසිරිගම සහ අවට ගම් කිහිපයක පදිංචි කරුවන් හමුවී ඔවුන්ගේ ගටලු පිළිබඳව, දේශගුණික විපර්යාස පිලිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ පසුගිය 24 වන බදාදා ඔවුන් හමුවී සාකච්චා කරන ලදී . මෙහිදි ජනාධිපති තුමන්ගේ වත්මන් වැඩ පිලිවෙල එම ජනතාගේ පැසසුමට ලක්වූ අතර ජනාධිපතිතුමන්ට ඔවුන්ගේ සහය පලකරන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන් ගැටළු 4 ක් පිළිබඳව විශේෂ අවධානයක් ලබා දුනි,

1. දැනට ලබාදෙන්නාවූ අස්වැසුම සහ සමෘධි වැඩපිළිවෙල සම්භන්ධ ගැටළු
2. ධීවර ජනතාවගේ රැකියාව කරගැනීමට අවශ්‍ය උපකරණ සහ ආම්පන්න ලබා ගැනීම
3. Express Pearl නෞකාවේ ගෙවීම් සම්බන්ධව උද්ගතව ඇති ගැටළු
4. ස්වයන්රකියා සඳහා උපකාර ලබාදීම

මීට අමතරව ප්‍රදේශයේ වැඩිහිටියන්කි සහ ආබාධිත කිහිපදෙනෙකුගේ වැසිකිලි පහසුකම් පිළිබඳවද සාකච්චා කරනලදී. ඉන් පසුව එම නිවාස වලටද ගොස් එම අවශ්‍යතා පිළිබඳව සොයා බලනලදී. මෙම වැඩසටහන නිරූපා ශ්‍යාමලී ජයමහ මැතිනියගේ ඉල්ලීම මත 50 දෙනෙකුට අදික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව සිදුකරන ලදී.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo Municiple Council
Colombo