22/12/2025
සියල්ල සූදානම් වෙමින්
ආනන්දා ගී රංගා 2025
"ආනන්දා ගී රංගා" ආනන්දයේ පුතුන්ගේ දස්කම් පෙළහර
🔴 Find Ada Derana 24 promos, full episode of programmes, highlights, previews, clips, documentary and digital exclusives here.» Subscribe for More: https://...
20/12/2025
පුංචි ආනන්දියයන්ගේ ආනන්දනීය දවසට තව දින
05/07/2025
2023/2024 ශිෂ්‍යත්වය සමත් පුංචි ආනන්දියයන් අගයමින්
30/06/2025
හෙට ලොව දිනන අනඳ නායකත්වයේ පෙරමං සලකුණු කරනු වස් අනඳ විද්‍යාලයේ ප්‍රාථමික අංශ පුතුන්ගේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ උත්සවය
25/06/2025
ප්‍රාථමික අංශයේ අද දිනයේ උදෑසන රැස්විම අතරතුර යහපත් ගුණගරුක දරුවෙක් ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයෙන් බිහි කිරීම අරමුණු කරගෙන ක්‍රියාවට නංවනු ලැබු ඵලදායී තවත් එක් දිනයක ආරම්භයක්.
05/06/2025
Ananda College takes immense pride in celebrating Victory Beyond Borders – Thehas Kiringoda Clinches Sri Lanka’s Top Youth Chess Title