SL Rank

SL Rank

Share

Don’t ignore your passion, try to follow it.

Photos from SL Rank's post 09/02/2023

කොලඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට දැන් පැවැත්වෙන විරෝධතාවය

Photos from SL Rank's post 08/02/2023

කොළඹ කොටුවට හමුදාව ගෙන්වයි

කොළඹ කොටුව අවට වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදුකරන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටි.

ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී තිබේ.

මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් කැඳවා ඇති ආකාරය දක්නට ලැබුණි.

Photos from SL Rank's post 08/02/2023

"ජන පීඩක බදු සංශෝධන හකුලා ගනු"

රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවක සංගම් විසින් බදු සංශෝධන සඳහා , මේ මොහොතේ ටවුන් හෝල්හිදි පැවැත්වෙන විරෝධතාවය.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo