DANU

DANU

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DANU, Library, J150/17B Panapitiya ampagala, Colombo.

27/12/2021

පෙජ් එකට ලයික් එකකුයි, කමෙන්ට් එකකුයි සෙයා එකකුයි දාගෙන යමු.

24/09/2019

# #මල දවස අදයි..
අවසාන මගේ හුස්ම හෙලුවේ.
අද නොවේ රත්තරන්...
අතහැරිය දිනයෙ අදරේ..
මගෙ ඉතින්...

මගෙ තනිය මකන්නට..
ඔයත් එන්න දවසකට හරි..
සුදු ඇදන් එන විට ඔයත්.
මමත් සුදු අදන් සාලය මැද..
නිදන් අඩි හයක පෙට්ටියක...

දුටු විට කදුලක් නෙතින්..
එපා හෙලන්නට..
බෑ පිස දමන්නට මට ඉතින්. ඔන්න..
පෙර කලයේ වගේ

අවසන් වතාවට..
නුබෙ අතින් අල්ලගෙන..

ඉබින්නට හැකිද ලේ පුරන්නති..
මගෙ නළල...

කොදුරන්න ලන්කර..
ඔය දෙතොල.
පවසන්න 'අදරේයි මන්
මුලු ලොකෙටත් වඩා ඔබට..
එවිට පණ ගිය මගෙ හද..
තප්පරයක් හරි ගැහෙයි එවිට..
ඔබේ ඒ වචනයට...

අවසරයි රත්තරන්..
යන්නට මට ඉතින්...
දෙනවද මගේ හිත..
ඔබ ලග තබා ගත් මගෙ අදරේත් එක්කම..
උපදින්න බෑ ලබන බවයෙත්..
හිත්ක් නැති මිනිසෙකු ලෙස..

€බුදු සරනයි!!!!!

අරයට පෙන්න ශෙය කරන්න...

®®®®®®®®®®®®®®®®®®

මෙම පිටපත අනවසර ලග තබා
ගැනිම හෝ.. පිටපත් වශයෙන්
ගිනුම් වල පල කිරිම... ASIKAJIWANTHA@ හි බුද්දිමය දේපල අනවසර භාවිතය හේතුවෙන් සයිබර් අපරාද නිතිය යතර්තේ දඩුවම් ලැබිය හැකි වරදකි.£££

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

J150/17B Panapitiya Ampagala
Colombo
224448