26/07/2025
ලොකු හිස් බවක්,
නිමා නොවෙන පාලුවක්,,
කියන්න දිග කතාවක්...
නිතරම හිරවෙන හුස්මක්,
බඩගිනි නැති කෑමක්,
එක තැන නතර වු හැගිමක්
මා වට කරගත් අන්ධකාරයක් මෙන් දැනෙයි.
ජිවිතේ ආයෙමත් කඩාවැටුනා මෙන් දැනෙනමුත් මේ ටික කාලේට දුන් ඒ ආදරේට ගොඩක් ස්තුතියි.. ❤️🩹

24/04/2025
13/04/2025
12/03/2025
09/03/2025
08/03/2025