21/01/2022
ආසයි නේ 😌😂
නූතනයේ කළු සුදු සංග්‍රාමය
21/01/2022
ආසයි නේ 😌😂
27/05/2021
upul shantha sannasgala Upul Shantha Sannasgala Upul Sannasgala
උපුල් ශාන්ත සන්නස්ගල
සන්නාම පෘථිවිකරණය
2022/2023 උසස් පෙළ සිංහල විෂය හදාරන සියලුම දූ දැරියන් ඇතුළුව ලෝ පුරා ඕනෑ ම කෙනෙකුට සම්බන්ධ විය හැකි නොමිලේ සම්මන්ත්‍රණය..
2021 මැයි 30 (ඉරිදා) ශ්‍රි ලංකාවේ වේලාවෙන් පෙරවරු 10.00 ට
තොරතුරු දැනගැනීමට සම්බන්ධවන්න
telegram : bit.ly/sannasgala
එසේත් නැතිනම් ඔබේ නම හා දිස්ත්‍රික්කය 0714300800 යන අංකයට WhatsApp කරන්න
සම්මන්ත්‍රණය zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
28/04/2021
මොකක්ද බන් ඇත්තටම වේදනාව කියලා කව්රැ හරි ඇහුව්වොත් මේක පෙන්නපන්👇
කෙල්ලෙක් දාලා ගියා කියලා, කොල්ලෙක් දාලා ගියා කියලා මැරෙන්න හදන මේ කාලේ
මේක බලන උබයි මායි හරි තේරැම් ගනියි, මේ කොල්ලාගේ අම්මා, තාත්තා , නංගි තුන්දෙනාම උව තනි කරලා ගිය නිසා ඌ දැන් තනියෙන්.මේ හැම බැදීමක් ම තාවකාලිකයි කියලා ඌට දැන් තේරෙනවා ඇති ඒත් ඒ අතරේ ඒක පාරට හම්බෙන ආදරේ වෙනුවෙන් මැරෙන උන් ඇත්තටම Fail කියලා 😑
23/04/2021
God Bless India 🙏
Guys don't make Sri Lanka suffer like India🙏
Be Safe and Make Others Safe 🙏
23/04/2021
I N D I A 🙏😫
21/04/2021
😭
21/04/2021
🙏🕯️
මේ සිංහල හා දමිළ අළුත් අවුරුද්දේ වත් අවශ්‍ය දේ කරගත් පසු අත්හරින යාලුවෝ නොලැබේවා 🙏
03/04/2021
Biriyani😍😋🤤
මේවා අරන් දෙයි කියලා හිතෙන යාළුවෙක්ව mention කරන්න🤤
02/04/2021
මේ දරුවට රොදපුටුවක් හොයාදෙන්න උදව් කරන්න ලොකු පිනක් ❤ 🇱🇰🙏
මේ එයාගෙ ලිපිනය -
W.P තමාරා තිලකසිරි
225/1
බොමුගම්මාන
දිවුලපිටිය
ලසන්ත - 0773404645
0775309391
01/04/2021
සමහරක් ආයාචනා තියෙනවා මොකක්ද මේ ජීවිතේ යථාර්ථය කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරගන්න 😫
ආයුබෝවන් අළුත් කළු සුදු ඩිජිටල් සංග්‍රාමයට !!!