14/04/2026
අලුත් බලාපොරොත්තු සමඟින් සොබාදහමේ අසිරිය විඳින්නට... ඔබ සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ..✨
May your new year be filled with adventures and natural beauty.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GreEn OdyCy, Nature Preserve, Colombo.
🌿 Nature lover | Relaxing Green Views
🌿Experience Pure Nature Clips
🌿Short Travel Clips
🎥 Videos on travel & relaxing nature
📺 Watch full videos on YouTube
Join My Journey…💚💚
https://youtube.com/@greenodycy?si=-iC976IrV4ltqN3t
14/04/2026
අලුත් බලාපොරොත්තු සමඟින් සොබාදහමේ අසිරිය විඳින්නට... ඔබ සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ..✨
May your new year be filled with adventures and natural beauty.
සීතාවක පැත්තේ ගියපු වෙලාවේ දැකපු ලස්සනම දර්ශනයක්! කඳු පන්ති අතරින් පේන මේ අවට පරිසරයයි ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක්. ⛰️💚
Love these views? Follow Green Odycy for your daily dose of pure nature! 🌿✨
Escape to the greenery! 🌿 There is nothing quite like the fresh air and serenity of Seethawaka. The perfect weekend getaway.
නිස්කලංක හරිත පාරාදීසයක අතරමං වෙන්න... 🌿 සීතාවක සුන්දරත්වය විඳින්න කදිම සති අන්තයක්!
Lanka #සීතාවක #සංචාරය
A Paradise Hidden Near Colombo! කොළඹට පැය එකහමාරක දුරින් මෙච්චර නිස්කලංක හරිත පාරාදීසයක් තියෙයි කියලා හිතුවද? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය කියන්නේ ඇත්තටම වෙනම ලෝකයක්. ✨
සොබාදහමේ අසිරිය සොයා යන අපේ ගමනට ඔයාලත් එකතු වෙන්න. දැන්ම Green Odycy Follow කරන්න! 🌿🏍️
#සීතාවක #කොළඹ
Just a short drive from the city, but it feels like you've traveled miles away. A true green sanctuary hidden in plain sight. 🌲
21/03/2026
අනාගතය වෙනුවෙන් හුස්මක්... ආර්ථිකය වෙනුවෙන් ශක්තියක්! 🌿💪
A breath for the future... A strength for the economy! ..
වනාන්තර කියන්නේ හුදෙක් ගස් කොළන් විතරක් නෙවෙයි, අපේ ජීවනෝපාය සහ ආර්ථිකයේ සැබෑ ශක්තියයි. හැකි සෑම විටකම,
✅ වනාන්තර විනාශයට එරෙහි වීමට
✅ හැකි හැම තැනකම ගසක් සිටුවීමට
✅ පරිසර හිතකාමී නිෂ්පාදන පරිභෝජනය කිරීමට
There is a beauty hidden beneath the surface that is far more magical than the world above. Join me as we explore this incredible underwater heaven. 🌍💦
මතුපිටින් පෙනෙන ලෝකයට වඩා වෙනස්ම සුන්දරත්වයක් මේ නිල් දියයට සැඟවුණු දිව්‍ය ලෝකයක තියෙනවා. මාළුන්ගේ මේ අපූරු ලෝකය බලන්න එන්න. ✨🐠
ඔයා ඕනෑම දියඇල්ලක් ගියත්,නකල්ස් කියන්නේ අමුතුම මායාවක්. මේ වගේ සුන්දරත්වයක් විඳගන්න ඔයත් කැමතිද? 😍💦
Exploring the hidden paradise of the Knuckles Mountain Range. Where the water is crystal clear and the air is pure🌿✨
Lanka
17/03/2026
කැලේ මැදින් යන මේ ලස්සන ගමනේදී අපි හිතපු නැති දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුනා.මොකද පාරේ සැබෑ අයිතිකාරයෝ දෙන්නෙක් පාර මැද රාජකාරියේ! 🐒😁🌿
අපි ඔවුන්ගේ ලෝකයට ආපු අමුත්තෝ විතරයි කියලා මතක් කරලා දීපු අපූරු හමුවීමක්. මේ ලස්සන පාරේ මීට කලින් ගිහින් තියෙන අය ඉන්නවා නම් Comment එකක් දාන්න බලන්න. 👇😉
Follow us for more nature vibes 🌿
🇱🇰
ඔයාලා කවදාවත්ම දැකලා තියෙනවද Patna මෙහෙම? 😲🌿
Usually this place is full of people. But the day we visited, it was completely peaceful and empty. 🌿
A rare and beautiful moment in nature.