24/09/2024
එක්ව ජයගමු.....
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from V.I.Lenin, Political organisation, Colombo.
24/09/2024
එක්ව ජයගමු.....
සොරුන් එකමුතුව...
තැලෙන උන් බෙදීගෙන...
சிங்கள, தமிழ், முஸ்லிம் எதிர்காலத் தலைவர்கள் முன்னின்று நடத்த வேண்டிய தருணம் இது.
20/09/2024
ඩොලර් 200ක් ගෙවා ගුවන් තොටුපොළෙන් පිටවෙන රන් මාවත (gold route) ඔස්සේ ගොස් EK 649 ගුවන් යානයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම 2.55ට රටින් පිටවිය.
තව පැය 24 කින් අපි සහතිකවම දිනනවා...
18/09/2024
මිනිසුන් 10,333 කගේ මත විමසීමෙන් ඇතිවූ ප්රතිඵය.🤭 අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය පිළිබද පෙර නිමිත්ත.....රට අනුරට.☺️
18/09/2024
තමන් ජනාධිපති කමට නුසුදුසු බව දැනගෙනම බල තන්හාවට ජනපති පුටුවට ඔට්ටුවෙන අන්දරේගෙ කැරැට්ටුව...😂
20/08/2024
2030 වනවිට තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය 200,000 දක්වා ඉහළට | 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' A.K.D
12/08/2024
A.K.D 💜💜💜
03/05/2024
Lමම කියන්නෙ අපි දැන්වත්
පරිණාමය වෙමු.....🤭
වැඩිය ඕනෙ නෑ.. මේ සජබෙ නායකයො..
මිනිසසු තාමත් උන්ව විස්වාස කරනව නම් ඇත්තටම පිස්සු.. කම්කරු දිනය කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න සැපට හැදුනු උන් කම්කරු දිනය සමරද්දි මෙහෙම වෙනවා. ආපු මිනිස්සු අවුවෙ ඉද්දි උන් a/c වල ඉන්නෙ. එහෙවු නායකයින්ට දරදිය අදින්නෙ ඇත්තටම තාමත් පරිණාමය නොවුනු වහල් යුගයේ ජිවත්වෙන මිනිස්සු එයාලගේ වහල් මානසිකත්වය තාම තියෙනවා.. එහෙවු අයට පොදු මහජන ව්‍යාපාරයක් කියන්නෙ මොකක්ද කියල හිතාගන්න බෑ..
14/04/2024
🫰...දූශිත දේශපාලනය නම් යෝධ "කළුගල" කඩා බිද දැමීමට මමත් එක් කුළුගෙඩි පහරක් වෙමි...👊💪💜️
අපි මාලිමාවෙ 💪.💜️