Colombo National Museum

Colombo National Museum

Share

අභිමානවත් අතීතයෙන්
වර්තමානය ඔස්සේ
අනාගතයට

Photos from Colombo National Museum's post 13/05/2026

ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුම - 2026

විවිධ රටවල සංස්කෘතික මධ්‍යස්ථානවල සහභාගීත්වයෙන් පැවැත්වෙන. ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුමට ඔබට ආරාධනා…..

📅 දිනය – 2026 මැයි 18 වැනි සඳුදා
⏰ වේලාව – පස්වරු 2.00 – පස්වරු 4.00
📍 ස්ථානය – ජාතික කෞතුකාගාර පරිශ්‍රය

2026.05.18 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ ජාතික කෞතුකාගාරය සහ ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය නොමිලයේ නැරඹීමට මහජනතාවට අවස්ථාව හිමිවේ.

• පහතින් දැක්වෙන පෝරමය පුරවා ඔබගේ සහභාගිත්වය තහවුරු කරන්න

International Museum Day 2026

Join us in celebrating International Museum Day 2026, organized by the Department of National Museums under the inspiring theme, “Museums Uniting a Divided World”

📅 Date: Monday, 18 May 2026
⏰ Time: 2.00 p.m. – 4.00 p.m.
📍 Venue: National Museum Premises

🎟️ Special Opportunity
We are pleased to inform you that the public will have the opportunity to visit the National Museum of Colombo and the National Museum of Natural History free of charge from 9.00 a.m. to 3.00 p.m. on 18 May 2026.

📌 Please complete the Google Form to confirm your participation.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfoVW8znfMIbwcoooCw8sD85s6l3AH0pPuKyILb28ApClQBqA/viewform?usp=preview

Photos from Colombo National Museum's post 06/05/2026

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා සහ සජිදා මොහොමඩ් මැතිණිය 2026 මැයි මස 05 වැනි දින පෙරවරුවේ කොළඹ ජාතික කෞතුකාගාරය නැරඹීමට පැමිණිම...

His Excellency President Dr Mohamed Muizzu and First Lady Sajidha Mohamed visit the Colombo National Museum on 05th May 2026....

11/04/2026

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියළුම කෞතුකාගාර 2026.04.13 සහ 2026.04.14 යන දෙදින මහජන ප්‍රදර්ශනයට විවෘත නොවන බව කාරුණිකව දැනුම් දෙමු .....

Kindly note that all museums under the Department of National Museums will be closed to the public on 13th and 14th April 2026.

17/03/2026

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම කෞතුකාගාර දැනට මහජන ප්‍රදර්ශනයට විවෘත නොවන දිනයන්ට අමතරව, නැවත දැනුම්දෙන තුරු ,

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බදාදා දිනයන් හී ද වසා තැබෙන බව කාරුණිකව දැනුම් දෙමි.

The Department of National Museums informs the public that all museums under its administration will remain closed on Wednesdays declared as special government holidays, in addition to their regularly scheduled closure days.

Photos from Colombo National Museum's post 11/03/2026

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය https://museum.gov.lk සහ

ජාතික කෞතුකාගාර පුස්තකාලයේ එකතුව ගවේෂනය සදහා වන KOHA දත්ත පද්ධතිය opac.museum.gov.lk මහජන පරිශීලනය සදහා මුදා හැරිම 2026 මාර්තු 10 දින සිදු වූ වගයි ......

------------------

The official website of the Department of National Museums https://museum.gov.lk and the KOHA database system for exploring the collections of the National Museum Library http://opac.museum.gov.lk were officially launched for public access on March 10, 2026.

Photos from Colombo National Museum's post 11/03/2026

නැඳුන්ගමුව විජය රාජා හස්තියා: දැයේ අභිමානය යළිත් අභිමුවට...

උත්තම හස්තිරාජයාණන්ගේ ගෞරවනීය මතකය යළිත් අවදි කරමින්, මාර්තු 10 වන දින නැඳුන්ගමුව විජය රාජා හස්තියාගේ අනුරුව ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනය සදහා විවෘත වූ වගයි ......

------------------------

Nadungamuwa Raja Tusker: The Pride of the Nation Returns to Public View

In honor of the revered tusker and to revive his distinguished memory, the exhibition has been opened to the public at the National Museum of Natural History, Colombo on March 10.

Photos from Colombo National Museum's post 11/03/2026

යුනෙස්කෝ ලෝක මතක උරුමයක් වූ ත්‍රිභාෂා සෙල්ලිපිය (Trilingual Inscription)
Memory of the World Register – 2025

කොළඹ ජාතික කෞතුකාගාරයේ සංක්‍රාන්තික යුග ප්‍රදර්ශන මැදිරියේ ප්‍රදර්ශිත ත්‍රිභාෂා සෙල්ලිපිය යුනෙස්කෝ ආයතනය විසින් ලෝක මතක උරුමයක් ලෙස වර්ෂ 2025 අප්‍රේල් මස 17 වැනි දින ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් ප්‍රදර්ශනය කරනු ලබන සමරු ඵලකය බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය, මහාචාර්ය. හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026. මාර්තු මස 10දින විවෘත වූ වගයි.
--------------

-------------------------------------------------

The Trilingual Inscription – A UNESCO Memory of the World Heritage

The Trilingual Inscription, which has been inscribed in the UNESCO Memory of the World Register – 2025, is exhibited at the Transitional Period Gallery of the Colombo National Museum.

To commemorate this recognition, a memorial plaque was ceremonially unveiled on March 10, 2026, under the patronage of Hon. Minister of Buddha Sasana, Religious and Cultural Affairs, Professor Hiniduma Sunil Senevi.



10/03/2026
Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

https://youtube.com/@thenationalmuseumofcolombo2520?si=etY0Y5cZPUUv-TOk, https://youtube.com/

Address


53, Sir Marcus Fernando Mawatha, Colombo 07
Colombo
00700