08/04/2026
https://youtu.be/cg3EZueFNns
රෝහන විජේවීරවත් ඇන්දුවා | හොරකමට වඩා බොරුව රට විනාශ කරනවා | Chat With Sumedha Rathnayake
රෝහන විජේවීරවත් ඇන්දුවා | හොරකමට වඩා බොරුව රට විනාශ කරනවා | Chat With Sumedha Rathnayake Sumedha Rathnayake with Political Chat ... FB -https://web.facebook....
23/10/2025
https://www.facebook.com/share/17L5TWdqLV/
😜 හිතට ප්‍රශ්නයක් ආවා නේද? ඔබේ සල්ලි සතයක් වත් අපිට එපා... අපි මේක කරන්නේ නොමිලේ...
👇 දැන් පහලට කියවන් යන්න..
👇👇👇👇👇👇👇👇👇👇
⭕ අදහසක්
හැමෝටම බිස්නස් කරන්න බෑ... ඒක ඇත්තක් ! හැබැයි එහෙම කියල හැමදාම දුප්පත් වෙලා ඉන්නත් බෑ... බිංදුවෙන් පටන් අරං ව්‍යාපාර ලෝකයේ වීරයෙක් වෙන්න ... ඔබට තියෙන්නෙ අපි එක්ක ඉන්න...
🔅 ලංකාවේ ආරම්භ කරන ස්වයංරැකියා වලින් 83% පලවෙනි මාස තුන ඇතුළත වැසී යනවා.
🔅 ඒකට ප්‍රධාන හේතු තුනක් බලපානවා.
1️⃣ මුදල් නැතිකම
2️⃣ විකුණගන්න බැරිකම
3️⃣ කළමනාකරණ දුර්වලකම
🔅 ඇයි ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ ?
✅ ඔබේ ව්‍යාපාරයට නමක්, සලකුණක්, ඕනද ?
✅ ව්‍යාපාරය කරන විදිහ, අමුද්‍රව්‍ය ගන්න අඩුම මිල දන්නවද ?
✅ ඔබේ නිෂ්පාදන විකුණන්නෙ කොහොමද ?
✅ ඔබේ ව්‍යාපාරයේ මීළඟ සැලසුම කුමක්ද ?
⭕ අපි ඒ හැමදේම බින්දුවේ ඉඳන් කියලා දෙනවා .
⭕ හැම වෙලාවෙම ඔබේ ළඟින් ඉන්නවා....
⚛️ Page එකට Like 👍 එකක් දාලා තියාගන්න කවද හරි ඕන වෙයි...
17/10/2024
Sumedha Ratnayake
Meet Sumedha Rathnayake, a visionary leader whose career spans over two decades of impactful contributions. From humble beginnings, He embarked on his journey as a civil engineer, swiftly making his mark with a series of notable achievements. www.sspr.lk