State Ministry of ports & shipping

State Ministry of ports & shipping

Share

Strengthening Sri Lanka through the development of the port and shipping sector.

27/04/2022

28 දින වරාය අධිකාරිය මගින් සපයන බස්රථ සේවාව…

SLPA Notice:

Photos from State Ministry of ports & shipping's post 26/04/2022

වරාය හා නාවික කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා,මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නැවත වරක් පත්කිරීමෙන් අනතුරුව, එතුමා වරාය හා නාවික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් හමුවීම පසුගිය 22වන දින රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

Photos from State Ministry of ports & shipping's post 26/04/2022

වරාය හා නාවික කටයුතු රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා අමාත්‍ය ධූරයේ දිව්රුම් දීමෙන් පසු කොළඹ වරායේ සිය ප්‍රථම සංචාරය පසුගිය 22 වන දින සිදුකෙරිනි.

Photos from State Ministry of ports & shipping's post 21/04/2022

වරාය හා නාවික කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා අමාත්‍යාංශ කාර්යමණ්ඩලය හමුවීම,
අමාත්‍යතුමා කාර්යමණ්ඩලය හදුනාගැනීම සහ වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යාංශය තුළින් රට තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස බෝට්ටුව හා නාවික කර්මාන්ත ක්ෂෙත්‍රයේ වර්ධනය තුළින් ඩොලර් හිඟයට මුහුණදීමට රාජ්‍ය අමාත්‍යාංශය ලෙස ඉදිරි කටයුතු ඵලදායී ලෙස සිදුරන අයුරු වැඩිදුරටත් සාකච්ඡා කෙරුණි.

21/04/2022

වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යාංශයේ නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විජිත බේරුගොඩ මැතිතුමා 2022 අප්‍රේල් මස 19 වන දින අමාත්‍යාංශයේ වැඩ භාරගන්නා ලදී.

Photos from State Ministry of ports & shipping's post 20/04/2022

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් සමග වරාය හා නාවික අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතමා සහ රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා පැවැත් වූ සාකච්ඡාව.

වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා,රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩී.ඩී මාතරආරච්චි මහතා,වරාය අධිකාරියේ සභාපති ප්‍රශාන්ත ජයමාන්න මහතා ඇතුළු මහත්ම මහත්මීන් සහභාගි විය.

Photos from State Ministry of ports & shipping's post 19/04/2022

වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යාංශයේ නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විජිත බේරුගොඩ මැතිතුමා 2022 අප්‍රේල් මස 19 වන දින අමාත්‍යාංශයේ වැඩ භාරගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී. ඩී මාතරආරච්චි මහතා ඇතුළු මහත්මමහත්මීන් රැසක් සහභාගි විය.

Photos from State Ministry of ports & shipping's post 25/03/2022

ජාත්‍යන්තර වරායක් ලෙස සංවර්ධනය කර පුළුල් කිරීමට නියමිත කන්කසන්තුරේ වරාය ව්‍යාප්තියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසට ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගෙන් අදාල බළදාරීන්ට උපදෙස්..

23/03/2022

ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව රාජය අමාත්‍යවරයා ලෙස
ලොහාන් රත්වත්තේ මැතිතුමා වැඩභාරගැනිම




Photos from State Ministry of ports & shipping's post 16/03/2022

ජලයේ හා ගොඩබිමේ දෙකෙහිම ධාවනය කල හැකි යොට් යාත්‍රාවක් එලි දැක්වෙයි.

Sail Lanka Yachting Group ආයතනය විසින් ශ්‍රී ලංකාවේ එක්ලැස් කර නිෂ්පාදනය කරන ලද ජලයේ හා ගොඩබිමේ දෙකහිම ධාවනය කල හැකි Iguana X100 යාත්‍රාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එලැදැක්වීම 2022-03-16 දින කොලබ වරාය නගරයේදී .....

Photos from State Ministry of ports & shipping's post 14/03/2022

ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව රාජය අමාත්‍යවරයා ලෙස
ලොහාන් රත්වත්තේ මැතිතුමා අද දින (2022-03-14) වැඩභාරගත් අතර
මේ සඳහා වරාය හා නාවික කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, වරාය හා නාවික කැබිනට් අමාත්‍යාංශයේ
ලේකම්තුමා යු.ඩී.සී ජයලාල් මහතා, රාජ්‍ය අමාත්යාංශ ලේකම්තුමා ඩී.ඩී මාතරආරාච්චි මහතා, වරාය අධිකාරියේ සභාපති අචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතා ඇතළු මහත්ම මහත්මින් රැසක් සහභාගි විය.




Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No 45, Layden Bastian Road
Colombo
00100

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30