Lending Library of Colombo Public Library

Lending Library of Colombo Public Library

Share

Colombo Public Library is the biggest public library in Sri Lanka.

30/05/2026
30/05/2026

🙏🏻🙏🏻🙏🏻

Photos from Lending Library of Colombo Public Library's post 29/05/2026

වෙසක් පොහොය නිමිත්තෙන් බෞද්ධ පොත් එකතුවක් බැහැරදෙන අංශයේ ප්‍රදර්ශනය කර ඇත

Photos from Lending Library of Colombo Public Library's post 24/05/2026

කොළඹ මහජන පුස්තකාලයීය ලේඛක පාඨක සංසදය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ සව් දන්සැල පෙර දින කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Photos from Lending Library of Colombo Public Library's post 24/05/2026

කොළඹ මහජන පුස්තකාලයීය ලේඛක පාඨක සංසදය විසින් සංවිධානය කරනු ලබන ලේඛකයෙක් සමග හෝරාවක් වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂි වැඩසටහනක් ලෙස සම්බුද්ධ වර්‍ෂ 2570 වැනි වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ විශේෂ සාහිත්‍යය සංකථන මණ්ඩපය 2026 මැයි මස 23 වන සෙනසුරාදා දින පූජ්‍යපාද පානදුරේ ආනන්ද ස්වාමීන් ද්‍රයන් වහන්සේගේ ගෞරවනීය සහභාගීත්වයෙන් මහජන පුස්තකාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

15/05/2026

ඔබ සැමට ආරාධනා

Photos from Vraie Cally Balthazaar's post 12/05/2026
Photos from Lending Library of Colombo Public Library's post 12/05/2026

කොළඹ මහා නගර සභාවේ ගරු නගරාධිපතිනියගේ සංකල්පයකට අනුව දියත් කෙරුණු කොළඹ මහජන පුස්තකාලයට සියවසක් සැපිරීම වෙනුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් පාසල් පුස්තකාල සියයක් සඳහා පොත් පරිත්‍යාග කිරීමේ "100 ට 100 පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියට" සමගාමීව 2026.05.12 වන දින පෑලියගොඩ දුටුගැමුණු මහාවිද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීම අද දින සිදු කරන ලදී.මෙහිදී දිනුක්‍ෂි ප්‍රනාන්දු මහත්මිය විසින් රචිත "නීලා සහ කුණාටුව" කෘතිය සහ ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවන් ත්‍යාග ලබා දීමක්ද සිදු කරන ලදී.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

15 Sir Marcus Fernando Mawatha
Colombo
00700

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 16:00