30/05/2026
Lending Library of Colombo Public Library
Colombo Public Library is the biggest public library in Sri Lanka.
30/05/2026
30/05/2026
🙏🏻🙏🏻🙏🏻
29/05/2026
වෙසක් පොහොය නිමිත්තෙන් බෞද්ධ පොත් එකතුවක් බැහැරදෙන අංශයේ ප්‍රදර්ශනය කර ඇත
24/05/2026
කොළඹ මහජන පුස්තකාලයීය ලේඛක පාඨක සංසදය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ සව් දන්සැල පෙර දින කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්විණි.
24/05/2026
කොළඹ මහජන පුස්තකාලයීය ලේඛක පාඨක සංසදය විසින් සංවිධානය කරනු ලබන ලේඛකයෙක් සමග හෝරාවක් වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂි වැඩසටහනක් ලෙස සම්බුද්ධ වර්ෂ 2570 වැනි වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ විශේෂ සාහිත්‍යය සංකථන මණ්ඩපය 2026 මැයි මස 23 වන සෙනසුරාදා දින පූජ්‍යපාද පානදුරේ ආනන්ද ස්වාමීන් ද්රයන් වහන්සේගේ ගෞරවනීය සහභාගීත්වයෙන් මහජන පුස්තකාලයීය සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
15/05/2026
ඔබ සැමට ආරාධනා
12/05/2026
12/05/2026
කොළඹ මහා නගර සභාවේ ගරු නගරාධිපතිනියගේ සංකල්පයකට අනුව දියත් කෙරුණු කොළඹ මහජන පුස්තකාලයට සියවසක් සැපිරීම වෙනුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් පාසල් පුස්තකාල සියයක් සඳහා පොත් පරිත්‍යාග කිරීමේ "100 ට 100 පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියට" සමගාමීව 2026.05.12 වන දින පෑලියගොඩ දුටුගැමුණු මහාවිද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීම අද දින සිදු කරන ලදී.මෙහිදී දිනුක්ෂි ප්‍රනාන්දු මහත්මිය විසින් රචිත "නීලා සහ කුණාටුව" කෘතිය සහ ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවන් ත්‍යාග ලබා දීමක්ද සිදු කරන ලදී.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Address
Colombo
00700
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 16:00 |
