01/05/2025
Serving with Purpose, Delivering with Action. 💪🏽
From clearing drainage and sewage blockages, leading medical welfare efforts during the COVID-19 pandemic, improving our roads, to supporting those in need through donations (such as cash vouchers and sewing machines) — I’ve worked with dedication as your representative in the Aluthmawatha division during the previous term.
With your continued support, I'm committed to doing even more for our city. Let’s build a cleaner, safer, and stronger Colombo together. 🏙✨
நோக்குடன் திட்டமிடப்பட்ட சேவை — செயலால் நிறைவேற்றப்பட்ட பலன்
நீர் வடிகால் மற்றும் கழிவுநீர் தடைகளை அகற்றுதல், கொரோனா தொற்றுக்காலத்தில் மருத்துவ நலத்திட்டங்களை முன்னெடுத்தல், சாலை மேம்பாட்டு பணிகள், பண வவுச்சர்கள் மற்றும் தையல் இயந்திரங்கள்
வழங்குதல் — இவை அனைத்தையும் அளுத்மாவத்த பிரிவில் உங்கள் பிரதிநிதியாக நான் முழு அர்ப்பணிப்புடன் மேற்கொண்டேன்.
உங்கள் நிலையான ஆதரவுடன், நமது நகரத்திற்கு மேலும் பல சேவைகளை வழங்க, நாம் ஒன்றாக செயல்படுவோம்.🏙✨
අරමුණින් නියමිත සේවයක් — ක්‍රියාවෙන් සපිරුණු ප්‍රතිඵලක් 💪🏽
නල මාර්ග සහ මලජල අවහිරතා ඉවත් කිරීමේ කටයුතු, කොවිඩ් වසංගත සමයේ වෛද්‍ය සත්කාර වැඩසටහන් නායකත්වය, මාර්ග සංවර්ධනය, සහ ආධාර අවශ්‍ය වූ ජනතාවට උපකාර කිරීම ( මුදල් වවුචර් හා මහන මැෂින් යන්ත්‍ර වැනි දේවල් ලබාදීම ඔස්සේ) — මේ සියල්ල මම අලුත්මාවත ප්‍රාදේශීය කොට්ඨාසයේ ඔබගේ නියෝජිතයා ලෙස කැපවීමෙන් සිදු කළෙමි.
ඔබගේ අඛණ්ඩ සහයෝගයෙන්, අපේ නගරය සඳහා තවත් වැඩිදුර සේවාවන් සිදු කිරීමට මම කැපවෙමි. අපි එකට එක්ව පිරිසිදු, ආරක්ෂිත සහ ශක්තිමත් කොළඹක් ගොඩනඟමු. 🏙✨

27/04/2025
20/04/2025
04/05/2023