Red Fire Engineering - Sri Lanka

Red Fire Engineering - Sri Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Red Fire Engineering - Sri Lanka, Fire protection service, Colombo.

Photos from Red Fire Engineering - Sri Lanka's post 20/04/2022

Demonstration was done by red fire engineering..

Photos from Red Fire Engineering - Sri Lanka's post 01/01/2022

Automatic Fire Ball
ස්වයංක්‍රීය ගිනි බෝලය

ඔබගේ නිවස ව්‍යාපාරික ස්ථානය හදිසි ගිනි අනතුරු වලින් ආරක්ෂා කරගන්න. හදිසි ගින්නකදී ස්වයංක්‍රීයව ක්ෂණිකව ක්‍රියාත්මක වී, ඔබ නොමැති අවස්ථාවකදී වුවද ගින්න නිවා දමයි. 1.5Kg ප්‍රමාණයකින් යුක්තය.

අදම ඔබගේ Automatic Fire Ball එක ලගටම ගෙන්වා ගන්න. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සහ සවි කිරීම කරනු ලැබේ.

අමතන්න:
0775524599

18/12/2021

At Keells Super.

15/12/2021
Photos from Red Fire Engineering - Sri Lanka's post 11/12/2021

Red Fire Engineering අපගේ පාරිභෝගිකයන් හට අපගේ විශ්වාසදායක සේවා සපයමින්.

(භාවිතයට උපදෙස් ලබා දෙමින්)

ඔබත් අදම අමතන්න. ඔබගේ විශ්වාසදායක ගිනි අනතුරු ආරක්ෂක ආයතනය Red Fire Engineering - Sri Lanka

0775 524 599

Photos from Red Fire Engineering - Sri Lanka's post 11/12/2021

වියලි රසායනික කුඩු ගිනි නිවනය
Dry Chemical Powder Fire Extinguisher

ඇතිවන සියලුම වර්ගයේ ගිනි (A, B, C) නිවීම සදහා අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති ගිනි නිවනයකි

**සියලුම වාහන වල හට ගන්න ගිනි ගැනීම්**
**ගෙදර දොරේදී හදිසියේ ඇතිවන ගිනි ගැනීම්**
**කාර්‍යාල හා කර්මාන්තශාලාවල ඇතිවන හදිසි ගිනි ගැනීම්**

ආදී ගිනි ගැනීම් වලදී පහසුවෙන්ම ගින්න මැඩලීමට භාවිතා කල හැකි සහ හැසිරවිය හැකි ගිනි නිවනයකි.

1Kg, 3Kg, 6Kg හා 9Kg ලෙස ප්‍රමාණ කිහිපයකින්ම ඇති අතර, ඔබගේ අවශ්‍යතාවය පරිදි මිලදී ගත හැක.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීමට හැකි අතර භාණ්ඩ ලැබුණු පසු මුදල් ලබා දිය හැක. (Cash on Delivery)

අලෙවියෙන් පසු වසරක වගකීම, භාවිතා කරන ආකාරය පිළිබදව උපදෙස්, නිරතුරුවම උපකරණ පරීක්ෂාවට ලක් කිරීම හා නැවත නැවත පිරවීම යන ආදී සේවාවන් ‍Red Fire Engineering - Sri Lanka අප ආයතනය මගින් සැපයේ.

ඇණවුම් කිරීම සදහා හෝ වැඩි දුර විස්තර සදහා අමතන්න.
0775 524 599

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo
01