30/11/2023
පොදුජන සහකම්පන සංවිධානය SLPSS
ශ්‍රී ලංකා පොදුජන සහකම්පන සංවිධානය - Sri Lanka Podujana Sahakampana Sanvidhanaya
30/11/2023
30/11/2023
පිපුණු මල් හැමදාම පර නොවී තියෙන් නෑ...
ඒ වුනත් කිසිදාක මලින් හිඟයකුත් නෑ..
රොබරෝසියා උසට එක රැයින් වැඩෙන් නෑ..
ඒ මතක කිසිදාක එක රැයින් මැකෙන්නෑ...
අහිමි වුණු මල් වලට කිසි කෙනෙක් හඬන් නෑ..
හිමි වුනත් රැකුණු මල් හැම තැනම පිපෙන් නෑ..
හෙටත් අද වාගෙමයි පිපෙන මල් රැඳෙන් නෑ..
පේරාදෙණියෙ වාගේ හැඩට මල් කොහෙත් නෑ..
පේරාදෙණි මතක..❤️
07/08/2022
සංඥා භාෂා පරිවතක, අප සංවිධානයේ කැලුම් සමරවික්‍රම මහතාගේ පියා අභාවප්‍රාප්ත වී ඇත. අවසන් කටයුතු 2022/08/08 සවස 2.30ට අකුරැස්ස ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
23/03/2022
දෘෂ්‍යාබාධිත පුද්ගලයින් විසින් රැගෙන යන සුදු ඇවිදීමේ සැරයටිය, බාධක සොයාගැනීමට සහ ඔවුන් දෘශ්‍යාබාධිතයන් ලෙස හඳුනා ගැනීම පහසු වීමට භාවිතා කරයි. A white walking stick is a type of white stick carried by visually impaired people, both to locate obstacles and identify them as visually impaired.
Guide Techniques for people who are blind or visually impaired Instruction in The Guide Technique for walking with a person who is blind or visually impaired plus an overview of other self-travel techniques.For more info...
05/01/2022
Prasanna Wickramasinghe at Bandaranaike Memorial International Conference Hall
13/08/2021
කොවිඩ් අවධානම යටතේ ආබාධිත ජනතාව තවත අසරණ වෙලා. 😢
People with disabilities are more helpless under the threat of Covid19. Prasanna Wickramasinghe
09/08/2021
දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයන් දෙදාහක් රජයේ විසින් නිකුත් කරන කිසිදු චක්‍රලේඛනයක් මගින් ආවරණය වන්නේ නෑ. 😥😥
03/12/2020
අද දෙරණ BIG FOCUS Ada Derana
Click here to claim your Sponsored Listing.
