Geethanjana De Costa

Geethanjana De Costa

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Geethanjana De Costa, Colombo.

Photos from Geethanjana De Costa's post 04/10/2024

ලෝක ළමා දිනයට සමගාමිව කිරුලපන ප්‍රදේශයේ ,කාලිංග මාවතේ ආදරණීය දු දරුවන් වෙනුවෙන් LAUGFS "ශිල්පී සවිය" වැඩසටහන රතනාරාම විහාරාධිපතිගේ අනුශාසනාවෙන් ක්‍රියාත්මක කිරීම.

26/09/2024

කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් රචිත
"සීනි මුරුක්කු" කෙටි කතාව ජනගත කිරිම.♥️

22/09/2024

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ,සමාජවාදී ජන රජයේ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිදුනී ඔබට අපගේ සුබ පැතුම්.
නිසියාකාර කළමණාකාරිත්වයක් ඇතුව ශ්‍රී ලංකාව දිනෙන් දින දියුණුවකරා ගෙන යාමට පක්ෂ ව්පක්ෂ සියලු ජනතාවගේ අශිර්වාදය ලැබේවා.🙏🏻

22/09/2024

බලාපොරොත්තුවක් නොමැතිව ඇද වැටුණු රට නැවත ස්ථාවර කරාට ඔබට ස්තුතියී නායකතුමණී.🙏🏻
කලින් හිටපු රනිල්ට වඩා වෙනස් රනිල් කෙනෙක් මෙම වසර දෙකට මා දුටිමි.
United National Youth Corp

12/09/2024

Calin - කැලීන් ජනප්‍රිය සම්මාන 2024 සදහා සහයෝගය ලබා දුන් ඔබ සියලුම දෙනාට ස්තුතියි.

විශිෂ්ඨම සම්මාන උළෙල සමගින් ඉක්මණීන් හමුවෙමු.

සම්මානලාභි ඔබ සැමට සුබ අනාගතයක්.♥️

29/08/2024

"තරුණ අපි සෙට් වෙමු" කිරුලපනට
අගෝස්තු 31 වන දින පෙ.ව 9.00 ට කිරුලපන පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිටදී.
තරුණ ඔබට ආරාධනා!

25/08/2024
16/08/2024

16/08/2024

මේ වේලාවේ රටේ අනාගතයට අවශ්‍ය රනිල්.
දිනන ජනපති රනිල්....!

02/08/2024

අපවත් වී වදාළ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර ස්වාමීන් වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා !!!🙏🏻🙏🏻🙏🏻

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo