13/11/2020
ගරු Shiraz Yoonus මැතිතුමාගේ මග පෙන්වීම් යටතේ ස්ලිදරින් යෞවන සමාජය විසින් මට්ටක්කුලිය , මෝදර සහ මාලිගාවත්ත පෙදෙස ජනතාවට වියළි ආහාර පාර්සල් බෙදාදුන් අවස්ථාවේ දී.
ස්තුති !!! ගරු Shiraz Yoonus මැතිතුමාට
සභාපති / විධායක මණ්ඩලය
ස්ලිදරින් යෞවන සමාජය,
කොළඹ ප්‍රාදේශීය කොට්ඨාසය,
නාගරික තරුණයා දිස්ත්‍රික්ක.

29/11/2019