ඔනරබල්ස්ලගේ පැටිකිරිය
මව්බිමේ හෙට දවස වෙනුවෙන් ජනතාව අවදියෙන්
Click here to claim your Sponsored Listing.
අවදියෙන් සිටිය යුතු කාලයයි
අප රට මුහුණ දෙන තවත් එක තීරණාත්මක මොහොතකට පැමිණ සිටිමු. ඉතිහාසයේ සිය දහස් වර වුවක් මෙන් ජනතාවට සිය හඬ අවදි කිරීමටත්, සවන් පත් යොමු කිරීමටත් අවධිය පැමිණ තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව අපගේම අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහාය. හැමදාම මෙන්ම අදත්, නිල් කොළ, රතු පාට කන්නාඩි අපේ දෑස් වලට පලදවිමට බලයට කෑදර වුවෝ බලා සිටිති. ඒ අප හෝ අපේ දරුවන් වෙනුවෙන් නොව ඔවුන්ගේ සුවපහසු පැවැත්ම උදෙසාය. මෙවර නම් අපි නොරැවටෙමු . අවදියෙන් සිටිමු. අපේ හීන පැහැරගන්නා මිනීමරු උකුස්සන් පිලිබදව අපේ ශක්ති පමණින් ඔබව දැනුවත් කරන්නෙමු. එන්න ජනතාවනි, අපි අවදියෙන් සිටිමු.
