30/05/2026
❤️ප්‍රවාහනය නොමිලේ
වෙනත් පොත් සදහා https://sithuwilibooks.lk/shop/
ඔබට අවශ්‍ය ඕනෑම නවකතා, පරිවර්තන, ළමා පොත් සිතුවිලි බුක්ස් වෙතින් මිලදී ගැනීමේ හැකියාව වේ .
ඒ සදහා ඔබ කල යුත්තේ
ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp 071 916 4747 සේවා වලට
හෝ https:// sithuwilibooks .lk/shop/ පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.
මිලදී ගැනීමේ හැකියාව වේ .
අවශ්‍ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit
😀ශ්‍රී ලංකාව තුල ඕනෑම තැනකට ප්‍රවාහන ගාස්තුව රු.350/=
( 1000/= වැඩි ඇණවුම් සඳහා)
😀රු.5000/= වඩා වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ❤️
😀ප්‍රවාහන ගාස්තුව රු.450/=
( 1000/= අඩු ඇණවුම් සඳහා
29/05/2026
New Arrivals.

24/05/2026
New Arrivals.
❤️සබරේ සාගත
සංජලී විහංගා ලියනගේ - මනුර නියෝමාල්
https://sithuwilibooks.lk/product-tag/sanjalee-vihanga-liyanage/
කැම්පස් ජීවිතේ කියන්නේ හීන දැකගෙන ඇවිත්,
අන්තිමේ assignment, exams, කෙලවුණු plans, හිස් pocket,
ඇණගත්ත results එක්ක ජීවිතේ පටි රෝල් වෙන කතාවක්
සමහර දවස් වල කෑමට සල්ලි නෑ,
සමහර දවස් වල නින්ද නෑ,
තවත් දවස් වල “අපි මේ මොන කෙහෙල්මලක් කරනවද' කියලා
හිතෙනවා.
ඒත් ඔය චාටර් දවස් අස්සේම තමයි පිස්සුම ආතල් තිබුණේ,
හොදම යාලුකම් හැදුණේ,
වැටුණු තැන්වලින් ආයෙ නැගිටින හැටි ඉගෙනගත්තේ
කැම්පස් ජීවිතේ perfect නෑ
ඒක රස්තියාදුකාරයි...
තුච්ඡයි..!
කුජීතයි..!
සමහර වෙලාවට ජීවිතේම කෙලවෙන තැනක් වගේ.
ඒත් අන්තිමට මතක් වෙන්නේ අමාරුකම් නෙවෙයි.
ඒ අමාරුකම් මැද හිනාවෙච්ච අපේම කතාව
මොන තරම් කෙල වුණත්, ජීවිතේ ලස්සනම රස්තියාදුව
තිබුණේ කැම්පස් එක ඇතුළේ බං.
❤️සබරේ සාගත
සංජලී විහංගා ලියනගේ - මනුර නියෝමාල්
වෙනත් පොත් සදහා https://sithuwilibooks.lk/shop/
ඔබට අවශ්‍ය ඕනෑම නවකතා, පරිවර්තන, ළමා පොත් සිතුවිලි බුක්ස් වෙතින් මිලදී ගැනීමේ හැකියාව වේ .
ඒ සදහා ඔබ කල යුත්තේ
ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp 071 916 4747 සේවා වලට
හෝ https:// sithuwilibooks .lk/shop/ පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.
මිලදී ගැනීමේ හැකියාව වේ .
අවශ්‍ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit
😀ශ්‍රී ලංකාව තුල ඕනෑම තැනකට ප්‍රවාහන ගාස්තුව රු.350/=
( 1000/= වැඩි ඇණවුම් සඳහා)
😀රු.5000/= වඩා වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ❤️
😀ප්‍රවාහන ගාස්තුව රු.450/=
( 1000/= අඩු ඇණවුම් සඳහා
24/05/2026
❤️තුත්තිරි
2026 New Book
ඉසුරි දහරා ද සිල්වා
https://sithuwilibooks.lk/product-tag/isuri-dahara-de-silva/
වෙනත් පොත් සදහා https://sithuwilibooks.lk/shop/
ඔබට අවශ්‍ය ඕනෑම නවකතා, පරිවර්තන, ළමා පොත් සිතුවිලි බුක්ස් වෙතින් මිලදී ගැනීමේ හැකියාව වේ .
ඒ සදහා ඔබ කල යුත්තේ
ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp 071 916 4747 සේවා වලට
හෝ https:// sithuwilibooks .lk/shop/ පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.
මිලදී ගැනීමේ හැකියාව වේ .
අවශ්‍ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit
😀ශ්‍රී ලංකාව තුල ඕනෑම තැනකට ප්‍රවාහන ගාස්තුව රු.350/=
( 1000/= වැඩි ඇණවුම් සඳහා)
😀රු.5000/= වඩා වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ❤️
😀ප්‍රවාහන ගාස්තුව රු.450/=
( 1000/= අඩු ඇණවුම් සඳහා
19/05/2026
❤️සමා ආරච්චි ❤️
2026 New Book
මේඝ භවත්‍රා
https://sithuwilibooks.lk/product-tag/samaa-arachchi/
පෙර ඇනවුම් මැයි 24 දින තෙක් පමණයි.
❤️මකරන්දය හුදු වනයක්ම නොවේ. ප්රාතිහාර්ය සහිත සැඟවුණ වෘත්තාන් බොහෝමයක් දරාගෙන සිටිනා භුමියකි.
ඒ කතා අතර භව කිහිපයක් පුරා දිව යන ඉරණම්ගත ප්‍රේම වෘන්තාන්තයක් ද පවති.
ආලෝකයට බියව සෙවණැලි අතර ජීවත්වන කුඩා යුවතියක් වන ‘සඳගනා’ සහ, කොළඹ ජනප්‍රිය විශ්වවිද්‍යාලයක ඉගැන්වීම් කරන අඳුර පරදා ආලෝකය දකින්නට අන්‍යන්ට ද මඟ පෙන්වන කථිකාචාර්යවරයෙක් වන ‘ මේඝනාථ්’ එකිනෙකා හමුවන්නේ මකරන්දය අභියසදීය. ඔවුන් දෙදෙනාගේ හමුව අහඹුවක් නොව, පෙර භවයන්ගෙන් ගලා එන අසම්පූර්ණ කතාවක යළි පිඹිදීමයි.
මේ භවයේ දී අතීතය තුළ සඟවුණු රහස්, වේදනා, ආදරය සහ පළිගැනීම් මධ්‍යයේ සත්‍ය සොයා යන ඔවුන්ගේ කතාව කෙලෙසකට විසඳෙයි ද…
ප්‍රේමයට සියල්ල ජය ගත හැකි ද…
අන්ධකාරයෙන් ආලෝකය සොයා යන මිනිස් හදවත්වල මේ සටන තවත් එක් නැවතුමක් ද…
වෙනත් පොත් සදහා https://sithuwilibooks.lk/shop/
ඔබට අවශ්‍ය ඕනෑම නවකතා, පරිවර්තන, ළමා පොත් සිතුවිලි බුක්ස් වෙතින් මිලදී ගැනීමේ හැකියාව වේ .
ඒ සදහා ඔබ කල යුත්තේ
ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp 071 916 4747 සේවා වලට
හෝ https:// sithuwilibooks .lk/shop/ පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.
මිලදී ගැනීමේ හැකියාව වේ .
අවශ්‍ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit
😀ශ්‍රී ලංකාව තුල ඕනෑම තැනකට ප්‍රවාහන ගාස්තුව රු.350/=
( 1000/= වැඩි ඇණවුම් සඳහා)
😀රු.5000/= වඩා වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ❤️
😀ප්‍රවාහන ගාස්තුව රු.450/=
( 1000/= අඩු ඇණවුම් සඳහා
18/05/2026
❤️රුවිනි සිල්වා ❤️
2026 New Book
රෝමාන්ත්රික නිද්‍රාවක්
https://sithuwilibooks.lk/product-tag/ruwini-silva/
පෙර ඇනවුම් මැයි 24 දින තෙක් පමණයි.
"දේව්ධාරා..කොහමද දරුවෝ, රිපෝට් එක නෙගටිව් නේද ?"
"සර්...සර්..."
මට පැවසීමට හැකිවූයේ එපමණකි. නැවතත් මගේ දෙනෙත් පසාරු කරගෙන කඳුළු වැහි ඇඳ වැටුණි.
"ඇයි දරුවෝ මේ අඬන්නේ, මට කියන්න මොකක්ද වුණේ ?"
"සර් මම එච්..අයි.වී..පොසිටිව් සර්.."
මම ඉමහත් ආයාසයෙන් එසේ පැවසුවෙමි.
"ඒක වෙන්න බැහැ දරුවෝ.."
"ඒත් ඒක එහෙම තමයි සර්, මට එච්.අයි.වී පේෂන්ට් කෙනක් විදිහට ජීවත් වෙන්න බැහැ, මට මැ රෙන්න ඕනේ සර්.."
මම එසේ පවසමින් නැවතත් මහ හඬින් හඬන්නට විමි.
රෝමාන්ත්රික නිද්‍රාවක් නවකතාවෙන් බිඳක්..