04/02/2025
Deshabandu Thennakoon
Former Inspector Genaral Of Police
04/02/2025
17/09/2024
"ඔබ සැමට පින්බර බිනර පොහොය දිනයක් වේවා! "
31/08/2024
කොළඹ නාලන්දා විද්‍යාලයේ ගමන් මගට සුවිශේෂීත්වයක් සනිටුහන් කරන ලද ආදී නාලන්දීය 90 සහෝදර කණ්ඩායමේ සුහද හමුව අද දින (31) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පවත්වන ලදී.. මෙහිදී අප සහෝදර කණ්ඩායම පාසල් මාතාවගේ අභිමානයට නවමු අරුතක් එක්කරමින් විද්‍යාලයේ වසර 34 ක ඉපැරණි සිය පාසල් අතීතයේ සුන්දර මතක ආවර්ජනය කර සුහද පිළිසඳරක නිරත විය.
Want your business to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Colombo
