Department Of Co-operative Development-Western Province

Department Of Co-operative Development-Western Province

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department Of Co-operative Development-Western Province, Government Organization, 444 Duke Street, Colombo 01, Colombo.

According to the Co-operative Societies Statute of the Western Province, No. 03 of 1998, as amended by the Co-operative Societies Statute (Amendment) of Western Province, No. 04 of 2011, Provincial Department of Cooperative Development has been set up to achieve the key objectives of formulation, development and administration of cooperative entrepreneurs of Western Province, supervision, audition

Photos from Department Of Co-operative Development-Western Province's post 16/02/2026
Photos from Department Of Co-operative Development-Western Province's post 02/01/2026

“සොදුරු මිනිසෙකුගේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරියෙන් නික්ම යාම.............”
බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරා වසර 3 කට ආසන්න කාලයක් සේවය කල සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රේජස්ට්‍රාර් එම්.ඒ.පී.ජයකොඩි මහතා අද දින වාර්ෂික ස්ථාන මාරු ලැබ අප දෙපාර්තමේන්තුවෙන් සමුගත් එතුමා වෙනුවෙන් පැවති සමුගැනිමේ උත්සවය

Photos from Department Of Co-operative Development-Western Province's post 01/01/2026

බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2026 වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරිම.

31/07/2025

බස්නාහිර පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරින්ගේ කලා කුසලතා ඇගයීමේ අරමුණෙන් පවත්වන ලද Art Talent-2025 වැඩසනනෙහි ත්‍යාග හා සහතික පත් ප්‍රදාන උළෙල ඊයේ දින(2025.07.30) බස්නාහිර පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත් වන ලදී. එහිදි සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජන්‍ය කරමින් තරග ඉසව් සදහා සහභාගි වී ජයග්‍රහණ ලබා ගත් නිලධාරින්ට අපගේ සුභපැතුම්!. මෙම අවස්ථාව සදහා කොළඹ දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්(සංවර්ධන) (වැ.බ) භාග්‍ය වීරසිංහ මහත්මිය ද සහභාගි විය.
• බී.ඩී.සී.වී.සේනානායක මිය -කෙටි කතා අංශය
• ඩබ්.ටී.ප්‍රියදර්ශනි මිය -සංකල්ප පත්‍ර
• ඒ.පී.විජේකුමාරි මිය -පද්‍ය රචනා
• ඒ.පී.විජේකුමාරි මිය -ගේය පද රචනා
• ඩී.එම්.සගීතා හංසනී දිසානායක මිය- එකල නර්තන
• කේ.ජී.වින්ධ්‍යා මධුෂිකා මිය -අත්කම් නිර්මාණ

13/12/2024
Photos from Department Of Co-operative Development-Western Province's post 13/06/2024

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නියුතු සුදුසුකම්ලත් නිලධාරින් අතුරින් බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරි 3 ශ්‍රේණියේ තනතුරට බදවා ගැනිම -2023- අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය -2024.06.28

Photos from Department Of Co-operative Development-Western Province's post 05/01/2024

“සොදුරු මිනිසෙකුගේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරියෙන් නික්ම යාම.............”
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරා වසර 5 කට ආසන්න කාලයක් සේවය කල ගණකාධිකාරි තුෂාර චන්දන මහතා Dg Thushara අද දින වාර්ෂික ස්ථාන මාරු ලැබ අප දෙපාර්තමේන්තුවෙන් සමුගත් එතුමා වෙනුවෙන් පැවති සමුගැනිමේ උත්සවය

Photos from Department Of Co-operative Development-Western Province's post 22/12/2023

Christmas 2023.... Department Of Co-operative Development-Western Province

22/12/2023

https://www.facebook.com/profile.php?id=61552909476769
සමුපකාර සේවක විශ්‍රාම වැටුප් ඒකකය- බස්නාහිර පළාත- facebook Page එක සඳහ‍ා ද සම්බන්ධ වෙන ලෙස ඉල්ලමි.

Coop pension Unit -WP බස්නාහිර පළාතේ සමුපකාර සේවකයන් වෙනුවෙන් පිහිටුවා ඇති විශ්‍රාම වැටුප් අරමුදල.

22/12/2023

https://www.facebook.com/groups/202148196281375/ බස්නාහිර පළාතේ සමුපකාර සේවකයන් වෙනුවෙන් පිහිටුවා ඇති විශ්‍රාම වැටුප් අරමුදල සම්බන්ධ තොරතුරු හුවමාරු කිරිම සඳහා පිහිටවු ‍ ‍ෆේස් බුක් සමුහය සඳහා සම්බන්ධ වෙන ‍ ලෙස කාරුණිකව ඉල්ලමි. කාර්යාල ක‍ටයුතු සඳහා අවශ්‍ය වන්නා වු සියළු අයඳුම්පත් මෙමෙ සමුහය තුළින් බාගතකල හැකි අතර ඒ සඳහ‍ා සමුහයේ ඇති "File" නැමැති tab එ‍කට ‍ යෑමෙන් ඔබට අවශ්‍ය අයඳුම්පත බාගතකල හැකිය.

Call now to connect with business.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


444 Duke Street, Colombo 01
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:45
Saturday 08:30 - 16:15
Sunday 08:30 - 16:15