14/12/2023
JI NI
JINI丨B͜͡4M 🕊️(jini_b4m) is LIVE | TikTok
Hello yaluwe ❤️🔥. Check out JINI丨B͜͡4M 🕊️(jini_b4m) LIVE videos on TikTok! Watch, follow, and discover the latest content from JINI丨B͜͡4M 🕊️(jini_b4m).
11/12/2023
JI NI🫶🏻
JINI丨B͜͡4M 🕊️(jini_b4m) is LIVE | TikTok
Room ghmu 👀❤️. Check out JINI丨B͜͡4M 🕊️(jini_b4m) LIVE videos on TikTok! Watch, follow, and discover the latest content from JINI丨B͜͡4M 🕊️(jini_b4m).
10/12/2023
🫶🏻✨
JINI丨B͜͡4M 🕊️(jini_b4m) is LIVE | TikTok
Enna yaluwe ❤️🫣. Check out JINI丨B͜͡4M 🕊️(jini_b4m) LIVE videos on TikTok! Watch, follow, and discover the latest content from JINI丨B͜͡4M 🕊️(jini_b4m).
15/07/2022
Hello,
testing 1,2,3
ආයෙ පටන් ගමුත?
🥺🫶🏻
12/07/2021
රවුටරේ පිස්සු නැටීම හේතුවෙන් ඊයේ රෑ ලයිව් එක end උනා😪
අද හවස 7ට බලාපොරොත්තු වන්න!
(Reload Room එකක් දාමු)
❤️❤️❤️
11/07/2021
12ට ලයිව් එකක් දාමුතේ?
🌚🥺
02/07/2021
Rusher Gaming LIVE now! join us!
Device changed (Hack gameplay)
Rush game play
20/06/2021
Redbull FIGHT OR FLIGHT grand finals❤️
12/06/2021
Live rooms වල ID & Password share කරන්න whatsapp group එකක් හැදුවා bois මේ Link එකෙන් join වෙන්න!
"https://chat.whatsapp.com/JAuqUqTiYBEHazkrfmv7O1"
එතකොට on-time ඕගොල්ලොන්ට room වලට සෙට් වෙන්න පුලුවන්,
Rooms හොයන කොල්ලන්ටත් යවන්න❤️😈
Like | Follow | Share
https://chat.whatsapp.com/JAuqUqTiYBEHazkrfmv7O1
DioneGaming Rooms ID & PW
WhatsApp Group Invite
11/06/2021
3:45ට අද දවසේ පළවනි Room එකේ ID & Password දානවා
Asia - Squad - Livik & Erangel
සෙට් වෙන්න❤️
08/06/2021
New Custom Rooms Schedule | Dione Gaming
හෙට ඉඳන් Reload Rooms දවසට 2ක් හෝ 3ක් දානවා time 3කට කඩලා.මොකද ගොඩක් අය complain කරලා තිබ්බා rooms starting time අවුල් එයාලට scrim තියන ඒවා එක්ක කියලා.ඉතින් මෙහෙමයි වෙන්නේ,
🟥 1st Room ~ 4.00 to 5.00pm
Erangel/Sanhok/Livik - Asia - Squad
( ID & Password will provide from 3:45pm )
🟥 2nd Room ~ 7.30 to 8.00pm
Livik - Asia - Squad
( ID & Password will provide from 7:15pm )
🟥 3rd Room ~ 8.15 to 9.00pm
Livik/All weapon/TDM - Asia - Solo/Duo
( ID & Password will provide from 8.00pm )
GET READY GUYS
Ps ;
• ID & Password දාන්නේ 15min වලට කලින්.
• On-time මීට පස්සේ Rooms start කරනවා.
• Winning team or Most kills තියන අය මැච් එකෙන් පස්සෙ Results වල SS එකක් අනිවාර්යෙන් එවන්න reload එක ගන්න නම්.
• පුලුවන් නම් කට්ටිය ලෑන්ඩ් කරාට පස්සෙ All mic එක team එකට දාගන්න මොකද ලයිව් එක පුරාම නැත්තන් ඔයාලා කෑගහනවා විතරයි ඇහෙන්නේ😁
Like | Follow | Share
Support us - Now you can send STARS
Thank you! ❤️