MDTF - Sri lanka

MDTF -  Sri lanka

Share

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙප?

Photos from MDTF -  Sri lanka's post 25/04/2023

අපේ සහොදරයෙක්ගේ පුංචි ඉල්ලීමක් ඉක්මනින් මේ බෙහෙත් ටික හොයා ගන්න උදව් කරන්න.

Photos from MDTF -  Sri lanka's post 04/04/2022

ඉපලෝගම ප්‍රදේශිය ලේකමි කාර්යාලය තුල අද දීන පැවැත්වු #ලේ_දන්_දීමෙි වැඩසටහන

29/03/2022

#මියැදෙන_හදකට_පණ_නළක්_වන්නට_පුදමු_ලේ_බිඳක්...

ලේ බිදක් ඔබත් ⁣දන් දෙන්න පැමිණෙන්න අප්‍රේල් 04 වෙනි දින පෙ.ව9.00 -ප.ව 3.00 අතර එන්න ඔබත් ඉපලෝගම ප්‍රාදේශීය ලේකමි කාර්යාලයට

26/03/2022

#සාර්ථකව_අවසන්_වු_රියදුරැ_පරීක්ෂණය

රියදුරැ සහයක අවසන් පරීක්ෂණය කැකිරාව ඩිපෝවෙිදි සාර්ථක අවසන් විය.මෙි සඳහා අපට හරි මඟපෙන්වු සියලුම ගුරැබවතුන්ට බෙහෙවින් ස්තුතිය පුද කරමි.

23/03/2022

#සාර්ථකව_අවසන්_වු_විදුලි_කාර්මික_විභහගය

2020/02/19 දින ඉපලෝගම විදුලි කාර්මික සහයකින් තිදෙනාගේ විභාගය සාර්ථකව අවසන් කරනු ලබයි.

Photos from MDTF -  Sri lanka's post 22/03/2022

ඉපලෝගම ප්‍රාදේශිය ලේකමි කාර්‍යාලයේ භූමියේ පිඩලි ඇතිරිම අද දින සිදු කෙරිණි.

19/03/2022

සුභ ගමන් ඔබට උතුරුමැද පලාත් අධ්‍යක්ෂතුමනි

Photos from MDTF -  Sri lanka's post 19/03/2022

දෙවන අදියර අලිවැට ආරක්ෂක සහයක න්‍යායාත්මක පාඨමාලාව මුනීන්දාරාම විහාරය ගල්නෑව

19/03/2022

සේවය අතරතුර හදිසි අනතුරක්

Photos from MDTF -  Sri lanka's post 18/03/2022

Photos from MDTF -  Sri lanka's post 16/03/2022

බහුකාර්ය සහයකයින් ඉපලෝගම ප්‍රදේශිය ලේකමි කාර්යාලයේ ඉදිරිපස භූමිය සකස් කීරිම

Photos from MDTF -  Sri lanka's post 10/03/2022

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වන ලද පිරිසිදු කීරිමෙි ශ්‍රමදාන වැඩසටහන ඉපලෝගම ප්‍රදේශිය ලේකමි කාර්‍යාලයේ නිලදාරින් , ඉපලෝගම බහුකාර්ය සංවර්ධන බලකා සහයක සහයිකාවන් හා ඉපලෝගම ප්‍රදේශිය සභාවේ නිලධාරීන් ගේ සහභාගීත්වයෙන් අද දින කලාවැව වැවි බැමිම මත පැවැත්විය . ප්‍රාදේශීය ලේකම්තුමා සහකාර ප්‍රාදේශීය ලේකම්තමා ඇතුළු සහය දුන් හා මගපෙන්වූ සැමටම ස්තුතියි

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15