Breath හුස්ම

Breath හුස්ම

Share

ඔබේ හුස්මට සුසුමක් වන්නට තව කෙනෙකුට ආදරය කරන්න❤️

23/03/2026

ජිවිතයේ සාර්ථකත්වය කියන්නේ මිනිස්සුන්ට පෙන්න තමන් විදවන එක නෙමේ මිත්‍රයා...

කාලයක් යන කොට ඉගෙන ගත්‍ත දෙයක් තමයි ජිවිතයේ සාර්ථක වෙනවා කියන්නේ⬇️

* සැනසිමේ නිදාගන්න පුලුවන් විම
* දරුවන් සහ තම සහකරුවා එක්ක හිනාවෙලා සතුටින් ඉන්න පුලුවන් විම
* කාටවත් ණයක් නැතිව තමන්ට හැකි විදියට ජිවත් උනාම ඇති කියලා හිතන්න පුළුවන් වීම
* අසල්වැසියාගේ සාර්ථකත්වය හිතෙන්ම තර්කයක් නැතිව සතුට බෙදා ගන්න පුලුවන් වීම

යන කරුණු වලින් තමන් පොහොසත් වීමයි🫶

03/01/2026

ජිවිතය කියන්නෙම වරදින දෙයක්..🙏පාඩම් ඉගෙන ගන්නවා කියන්නේම ජිවිතය හදන දෙයක්❤️

02/01/2026

ජිවිතයේ දුවන්නෙත් හුස්ම තියෙනකම් විතරයි

02/01/2026

බාහිර රංගනයට වෙහෙසන කෙනා තමන්ගේ සිත ඉක්මනින්ම රවට්ටා ගනි

01/01/2026

නිදහසේ හුස්ම ගන්න ලැබෙන අවුරුද්දක් වේවා හැමොටම🙏❤️

22/11/2025

ජිවිතය ලස්සන වෙන්නේ හරි හෙමිට...එය වෙනස් කරන්න යන්න එපා🫶❤️🙏

18/10/2025

මිනිස්සු දේශපාලන තර්ක වලින් ඈත් වෙලා...රට හරි මග නිසාද කොට උඩ නිසාද?

18/10/2025

සාමාන්‍ය ජනතාව දේශපාලන පිටියෙන් ඈත් වෙලා...ඒ ඇයි?

13/10/2025

Media නැත්නම් දේශපාලකය නිකම්ම නිකං නිකමෝ විතරමයි...😁

06/10/2025

ඔබට ආදරය කරන කෙනාට දෙනෝදහක් මැද්දේ ඔබව සිපගත හැකිනම්...

14/09/2025

පිරිමින් හයිය උනාට ඇගෙන් ගැහැනුන් හයියයි උන්ට වඩා හිතෙන්...🫵

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Colombo