NAITA Institute of Nursing & Healthcare Training

NAITA Institute of Nursing & Healthcare Training

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NAITA Institute of Nursing & Healthcare Training, Government Organization, 07, Drive Danister De Silva Mawatha, Orugodawatta, Wellampitiya, Colombo.

13/12/2025

As another step in the series of initiatives carried out under the NAITA Hope Programme, a medical clinic was successfully conducted at Abayaraja Maha Vidyalaya Berannawa, Yatiyanthota.
Through this programme, over Sixty residents of the area received free medical check-ups and necessary medications.
This medical clinic was organized for the people of Berannawa, Yatiyanthota, who were affected by the recent disaster situation in the area. Students of the Institute of Nursing & Healthcare Training (INHCT), Orugodawatta, participated in the programme together with the staff of the National Apprentice and Industrial Training Authority (NAITA).
We extend our sincere gratitude to Dr. SASS Dilankani of Apeksha Hospital and Dr. Mohan Sanjeewa Dharmasiri of the National Hospital, who voluntarily contributed their service to make this programme a success.
A small quantity of the remaining medicines purchased for this programme was also donated to the Amanawala Regional Hospital.
Our heartfelt thanks go out to everyone who supported this initiative.
NAITA Hope වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස යටියන්තොට - බෙරන්නාව අභයරාජ මහා විද්‍යාලයේදී සෞඛ්‍ය සායනයක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන මගින් ප්‍රදේශවාසී ජනතාව හැටකට අධික ප්‍රමාණයක් සදහා නොමිලේ රෝග විනිශ්චය කර ‌ඖෂධ ලබා දීම සිදු කරන ලදී.
පැවති ආපදා තත්වයෙන් විනාශයට පත්වූ යටියන්තොට බෙරන්නාව ප්‍රදේශයේ විපතට පත් ජනතාව වෙනුවෙන් පැවැත්වූ සෞඛ්‍ය සායනය සදහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කාර්ය මණ්ඩලය සමග ඔරුගොඩවත්ත පිහිටි Institute of Nursing & Healthcare Training (INHCT) හි හෙද පාඨමාලාව හදාරන සිසු සිසුවියන් සහ Caregiver පාඨමාලාව හදාරන සිසු සිසුවියන් සහභාගී විිය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා ස්වේච්ඡාවෙන් තම ශ්‍රම දායකත්වය සැපයූ
*අපේක්ෂා රෝහලේ වෛද්‍ය SASS දිලංකනී මහත්මිය
* ජාතික රෝහලේ වෛද්‍ය මොහාන් සංජීව ධර්මසිරි මහතා

වෙත අපගේ ගෞරවණීය ස්තූතිය පුදකර සිටින්නෙමු.
මෙම වැඩසටහන සදහා මිළදී ගත් ‌ඖෂධ තොගයේ ඉතිරි වූ ඖෂධ සුළු ප්‍රමානයක් අමනාවල ප්‍රාදේශීය රෝහල සදහා පරිත්‍යාග කිරීමද මීට සමගාමීව සිදු කෙරිනි.
උපකාර කල ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය....
Let’s stand together as one nation and extend a helping hand to those who need us the most. ❤️
📍 Organized by: NAITA Sri Lanka




NAITA Media Unit

Photos from NAITA Institute of Nursing & Healthcare Training's post 12/12/2025

🌟 Refugee Support Camp – Sedawaththa Area🌟

We are humbled to announce that a Refugee Support Camp is being conducted for the affected families in the Sedawaththa Grama Sevaka Division, from 28th November 2025 to 5th December 2025, at the Institute.

This initiative has been made possible through the dedication and guidance of the esteemed resource persons from the **NAITA Head Office, including:
✨ Hon. Chairman – Mr. Abdul Sattar
✨ Director Training – Mr. Asitha Rathnayaka
✨ Assistant Director IT – Mr. Anura Pathirana
✨ Mr. Kanchana Perera
✨ Mr. Sasanka Sachithra Mallawaarachchi

We extend our sincere appreciation to the Grama Sevaka Officers of Sedawaththa and Wadulla, and the Economic Development Officer of the area, for their valuable support throughout this challenging period.

Additionally, meals for the refugees were generously provided by the NAITA Head Office and the Colombo District Office, ensuring continuous care and comfort for the affected families.

Their collective commitment has brought strength, hope, and essential assistance to those experiencing hardships.

Let us continue to stand together and uplift our community. 🙏

11/12/2025

🌿 NAITA Hope Programme 🌿

As another remarkable step under the NAITA Hope Programme, a successful medical clinic was held at Sri Shakyasinharama Temple ,Berannawa, Yatiyanthota — bringing healing, care, and hope to a community affected by the recent disaster.

Over one hundred residents received free medical check-ups health advice, and essential medications through this humanitarian initiative.

This community service programme was conducted for the people of Berannawa, who were impacted by the recent disaster situation. Students of the Institute of Nursing & Healthcare Training (INHCT), Orugodawatta,together with the dedicated staff of NAITA,extended their support with compassion and commitment.

A heartfelt salute to
👩‍⚕️ Dr. SASS Dilankani– Apeksha Hospital
👨‍⚕️ Dr. Mohan Sanjeewa Dharmasiri– National Hospital
for volunteering their valuable service to make this mission a success.

📍Organized by:NAITA Sri Lanka

NAITA Hope වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සාත්තු සේවක පාඨමාලාවේ තවත් අලුත් පියවරක් ලෙස යටියන්තොට – බෙරන්නාව ශ්‍රී ශාඛ්‍යසිංහාරාම විහාරස්ථානයේදී සාර්ථක ලෙස සෞඛ්‍ය සායනයක් පැවැත්විණි.

මෙම වැඩසටහන මඟින් ප්‍රදේශයේ ආපදා තත්වයෙන් බලපෑමට ලක් වූ සියයකට වැඩි පිරිසකටනොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ, රෝග විනිශ්චය සහ අවශ්‍ය ඖෂධ ලබා දීම සිදු කරන ලදී.

මෙතනදී Orugodawatta Institute of Nursing & Healthcare Training (INHCT) හි හෙද හා Caregiver පාඨමාලා සිසු–සිසුවියන් සහ NAITA කාර්ය මණ්ඩලය එකමුතුවෙන්, හෘදයාංගම කැපවීමෙන් දායකත්වය ලබා දෙන ලදී.

මෙම සායනය සාර්ථක කර ගැනීමට ස්වේච්ඡාවෙන් එක් වූ
👩‍⚕️ අපේක්ෂා රෝහලේ වෛද්‍ය SASS දිලංකනී මහත්මිය
👨‍⚕️ ජාතික රෝහලේ වෛද්‍ය මොහාන් සංජීව ධර්මසිරි මහතා
අදහාගත් සේවය පිණිස අපගේ ගෞරව දක්වමු.

මෙම උතුම් වැඩසටහනට සහය උවමනා වූ සැමට හෘදයාංගම ස්තූතිය!

📍 සංවිධානය:NAITA Sri Lanka

Call now to connect with business.

Photos from NAITA Institute of Nursing & Healthcare Training's post 25/11/2025

Our First Aid Workshop was successfully completed with enthusiastic participation, hands-on CPR and emergency training, and unforgettable moments that helped us build a safer, more prepared community! 💊🩺🩹🩸
Conducted By - 2022 and 2024 Nursing Students


25/11/2025

FIRST AID WORKSHOP – SUCCESSFULLY COMPLETED💊🩺🩹🩸

We’re thrilled to share that our First Aid Workshop was conducted successfully! 🙌
A big thank you to everyone who participated with enthusiasm and made the session truly impactful. ❤️
NAITA - Colombo District Office

19/11/2025




✨ Registrations Now Open! ✨
Become a Qualified Nurse with the Institute of Nursing and Healthcare Training – NAITA, accredited by TVEC.

Start your journey towards a rewarding career in healthcare by enrolling in the Higher National Diploma in Nursing (NVQ Level 06).

🎓 Entry Qualifications:
✔ Age between 18 – 35 years
✔ Passed G.C.E. O/L Examination including Sinhala/Tamil, Science, Mathematics & English
✔ Minimum of 3 passes at G.C.E. A/L (any stream) or NVQ Level 04 (Nurse Assistant)

📍 Institute Location:
No. 07, Dr. Danister De Silva Mawatha, Orugodawatta, Wellampitiya

📞 Contact: 0112 533 547

Step into a respected profession and secure a brighter future with NAITA! 🌿👩‍⚕️👨‍⚕️

Apply today! 🚀💼

Photos from NAITA Institute of Nursing & Healthcare Training's post 18/11/2025

The Capping Ceremony for the 2024 Nursing Student Batch of the Institute of Nursing and Healthcare Training, Orugodawatta, was held on 08th April 2025 at the NAITA Head Office Main Auditorium, under the patronage of the Honorable Chairman of NAITA, Mr. H. Abdul Saththar.

The Nursing Higher National Diploma (NVQ Level 06) is a full-time three-year course. Academic staff of the institute, together with senior nursing officers from the Police Hospital and Ninewells Hospital, participated in the event to celebrate the students who successfully completed their first year.

The ceremony was further graced by Eng. Deeptha Appuhami – Vice Chairman, Dr. W. M. S. Wijesinghe – Director General, Mr. Rohan Rodrigo – Director (Planning & Monitoring), Mr. Channa Subasinghe – Director (Quality), and Mr. Asitha Rathnayake – Assistant Director (Cluster/Training).

In addition to the 2024 Nursing Batch, the event was attended by 2022 batch students, 2021 batch students, Telecommunications Batch 05 students, and parents, marking a proud moment shared collectively by students, families, and the institute.

ඔරුගොඩවත්ත හෙද හා සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ පුහුණු ආයතනයේ 2024 හෙද ශිෂ්‍ය කණ්ඩායම සඳහා වන හිස් වැසුම් පැළදවීමේ උත්සවය 2025 අප්‍රේල් 08 වන දින NAITA ප්‍රධාන ශ්‍රවණාගාරයේදී NAITA හි ගරු සභාපති එච්. අබ්දුල් සත්තාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හෙද උසස් ජාතික ඩිප්ලෝමාව (NVQ මට්ටම 06) පූර්ණ කාලීන තුන් අවුරුදු පාඨමාලාවකි. පළමු වසර සාර්ථකව නිම කළ සිසුන් සැමරීම සඳහා ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, පොලිස් රෝහලේ සහ නයින්වෙල්ස් රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරීන් සමඟ සහභාගී විය.
මෙම උත්සවයට උප සභාපති ඉංජිනේරු දීප්ත අප්පුහාමි, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. එස්. විජේසිංහ, අධ්‍යක්ෂ (සැලසුම් සහ අධීක්ෂණ) රොහාන් රොද්‍රිගෝ, අධ්‍යක්ෂ (තත්ත්ව) චන්න සුබසිංහ සහ සහකාර අධ්‍යක්ෂ (පර්ෂද/පුහුණු) අසිත රත්නායක යන මහත්වරුන් සහභාගී වූහ.

2024 හෙද කණ්ඩායමට අමතරව, 2022 කණ්ඩායම සිසුන්, 2021 කණ්ඩායම සිසුන්, විදුලි සංදේශ 05 කණ්ඩායම සිසුන් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, සිසුන්, දෙමවුපියන් සහ ආයතනය සාමූහිකව බෙදාගත් ආඩම්බර මොහොතක් සනිටුහන් කළේය.

18/11/2025

වෙනස් වන තාක්ෂනය එක්ක නව ලෝකයට ගැලපෙන වෘත්තීය අධ්‍යාපනයකට
Telecommunication Technician
NAITA (ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය) මගින් පවත්වනු ලබන Telecommunication Technician (විදුලි සංදේශන තාක්ෂණ ශිල්පී) පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ!
පාඨමාලා කාලය: වසර 1 1/2
අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සා.පෙළ) සමත් වීම.
ස්ථානය: කර්මාන්ත සහයෝගීතාව අධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානය, ඔරුගොඩවත්ත .
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
011 253 3547
076 608 0930
077 966 0465
🌐 Facebook පිටුව: Industry Collaborative Apprenticeship Training Center
අදම අයදුම් කර ඔබේ වෘත්තීය සිහිනය යථාර්ථයක් කරගන්න!




Center

31/10/2025

ජීවිතය නවකතාවක් නම් මතක එහි පරිච්ඡේදයක්."....

)

29/05/2025
Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


07, Drive Danister De Silva Mawatha, Orugodawatta, Wellampitiya
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15