Piripun Deshayak - පිරිපුන් දේශයක් - பிரிபுன் தேஷயக்

Piripun Deshayak - පිරිපුන් දේශයක් - பிரிபுன் தேஷயக்

Share

සිවිල් සංවිධානයක් වශයෙන් නිර්පාක්ෂික ශ්‍රී ලාංකිකයයින්ගේ ජාතික හඬ නියෝජනය කිරීම

සිවිල් සංවිධානයක් වශයෙන් නිර්පාක්ෂික ශ්‍රී ලාංකිකයයින්ගේ ජාතික හඬ නියෝජනය කරීමටත් ඒ වෙනුවෙන් හඬක් නැගීමටත් අප බලාපොරොත්තු වෙනවා..

විශේෂඥයින්ගේ මග පෙන්වීම හරහා රටත් ජනතාවත් තිරසාර සංවර්ධනක් කරා යොමු කරවීමට මංපෙත් පුළුල් කිරීම අපගේ ඒකායන පරමාර්ථයයි...

ඒ සඳහා
දැනුවත් කිරීම්,
අධ්‍යාපනය ලබා දීම සහ පුද්ගල සංවර්ධනය.,
‍රටේ ළමයින් සහ රටට සේවය කර විශ්‍රාම දිවිය ගත කරන වැඩිහිටියන්ගේ යහපැවැත්ම රැකවරණය..
දේ

Photos from Piripun Deshayak - පිරිපුන් දේශයක් - பிரிபுன் தேஷயக்'s post 23/05/2026

මාධ්‍ය සාකච්චා වලින් රට වෙනස් කරන්න දේශපාලන පක්ෂ පොර බදින අතර තුර, ඉදිරියේදී රට සංවර්ධන මාරගයට ගැනීමට බලාපොරොත්තු වන පිරිපුන් සංවිධානය - රටට අත්‍යාවශ්‍ය තාක්ෂනික අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරමින් සිටි....... රට හදන කෙනා පළමුවත් අධ්‍යාපනයට, දෙවනුවත්, තෙවනුවත් අධ්‍යාපනයට මුල් තැන දිය යුතුයි යන මතය.. පිරිපුන් සංවිධානය ඉතා මැනවින් අවබෝධ කරගෙන මෙම කුඩා ව්‍යාපෘතියෙන් වැඩෙි 26 ජනවාරි පටන් ගනු ලැබීය.. දැන් සාර්ථකව පළමු කන්ඩායම පුහුණුව අවසන් කරමින් සිටී විවධ බාධක කම් කටොලු මැද, ඉංජිනේරු ආනන්ද දේවසිංහ මහතාගේ පුද්ගලික ආධාරයෙන්, මෙ‍ම දරුවන්ට කෑම, බීම හා නවා තැන් සලසා දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලයේ NVQ level 3 සහතිකයක් ලබා දීම වෙනුවෙන් දරන උත්සහ‍යේ ප්රගතිය බැලීම හා ඉංජිනේරුමය දැනුම සංයෝජනය කරමින් , අද ලෝකයට අවශ්‍ය කරන ආකල්පමය හා ගුණාත්මක බවින් යුතු SMART WELDER කෙනෙක් නිරමාණය කිරීමට අවශ්‍ය උපදෙස් දෙමින් ඉංජිනේරු ආනන්ද දේවසිංහ මහතා ඒ වෙනුවෙන් කැපවී ඇත. එවන් නිරීක්ෂන අවස්ථාවක්......................... මෙම ආයතනය මාතලේ කවුඩුපැලැල්ල ප්රදේශයේ පිහිටා ඇති අතර, ඊ ලග කන්ඩායම සදහා සිසුන් බදවා ගැනීම ලගදීම ආරම්භ කරනු ඇත. මේ සදහා කැමැත්තක් දක්වන සියලු දෙනා රැදී සිටින්න.. මෙවන් උතුම් රටට අත්‍යාවශ්‍ය මානව සම්පත ගොඩනැගීමට කුමන හෝ ආකාරයෙන් දායත්වය දැක්වීමට කැමති සියලු දෙනාට අපි ආරාධනා කරනවා... තමන්ට පුලුවන් දේ කිරීමට එකතු වෙන්න.. රට තුල විශාල ඉල්ලුමක් තිබුනත්... ගුනාත්මක, ධනාත්මක ආකල්ප වලින් හෙබි ලෝක වෙළදපොලට ගැලපෙන වෘත්තිකයින් අතිශය හිග බව ඕනෑම ව්‍යාපාරයක නියුතු අයට රහසක් නොවෙි.... මෙම ආයතනය තුල එවන් ගුනාත්මක්, හොද ආකල්ප සහිත ලෝකයට ගැලපෙන SMART Professional ගොඩනැගෙනු ඇත.

10/05/2026
Photos from Piripun Deshayak - පිරිපුන් දේශයක් - பிரிபுன் தேஷயக்'s post 06/05/2026

The Voice to Voice ආයතනය පිරිපුන් සංවිධානය හා සම්බන්ධව නොමිලේ පවත්වනු ලබන ඉංගරිසි ඩිප්ලෝමා පාඨමාළා වැඩසටහනේ තවත් කණ්ඩායමක් වෙත තම ඩිප්ලෝමා සහතික ගත් බෙදා දීමෙි උත්සවය බන්ඩාරනායක සම්මන්ත්රන ශාලාවෙිදී පසුගියදා පැවැත්විනි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, පිරිපුන් සංවිධානයේ සබාපති තුමා හා වොයිස් ටු වොයිස් ආයතනයේ සභාපති තුමන්ලාගේ සහබාගිත්නයෙන් එය පැවැත්විනි.

Photos from Piripun Deshayak - පිරිපුන් දේශයක් - பிரிபுன் தேஷயக்'s post 09/02/2026

පිරිපුන් සංවිධානයේ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩපිලි‍වෙල යටතේ තවත් එක් ජංගම කොෆි ෂොප් එකක් ලබාදීම අද දින මාතලේදී සිදු කරන ලදි.

Photos from Piripun Deshayak - පිරිපුන් දේශයක් - பிரிபுன் தேஷயக்'s post 28/01/2026

පිරිපුන් සංවිධානයේ සංකල්පයකට අනුව ආරමිභ කල SMART WELDER පුහුණු පාඨමාළාවෙි පළමු කන්ඩායම මෙි වන විට සාරථකව පුහුණුව ලබමින් සිටී. පිරිමි ලමුන් මෙන්ම ගෑනු ලමුන් හරි හරියට උනන්දුවෙන් තමනගේත් රටෙීත් අනාගතය වෙනුවෙන් තම දායකත්වය දීමට සූදානමි කරමින් පිරිපුන් සංවිධානයේ දීර්ඝකාලීන අධ්‍යාපන, ආරථික, නිෂ්පාදන සැලසුම් කෙමෙන් ඉදිරියට...... රට ගොඩනගන නියම සැලසුමිකරණය ...පිරිපුන් සංවිධානය රට ගොඩනැගීමෙි කටයුත්ත නියම වෙලාවට නියම ආකාරයෙන් ආරමිභ කිරිම අනිවාර්‍යයි.

Photos from Piripun Deshayak - පිරිපුන් දේශයක් - பிரிபுன் தேஷயக்'s post 21/01/2026

අධ්‍යාපනය තුලින් පමනයි රටක් වෙනස් කල හැකකේ, නමුත් එසේ කිරීමට නමි නියම අධ්‍යාපන වෙනස ඇති කල යුතු වෙි. එම සැලසුම නිර්මාණය කිරීම පටන් ගත යුත්තේම රටේඅනාගත සැලසුම අනුව වෙි. රටට overall plan එකක් නැතුව අධ්‍යාපනයට සැලසුමි හදනවා නියන්නෙම අසාරථක වැඩක්. රටකට අවශ්‍ය වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයක් නොව, මානව සමිපත් කළමණාකරණ අමාත්‍යංශයකි. ඒ අනුව රටෙැ සැලසුමට අනුව රටට අනාගතයේ අවශ්‍ය මානව සමිමත සෑදීමයි අධ්‍යාපන වෙනස ඇති කිරීමෙි මුල් පියවර විය යුත්තේ. මෙම සැලසුම ඉතාම විද්‍යාත්මකව හදුනාගෙන රටෙ සැලසුමත්, ඒ අනුව වන අධ්‍යාපන සැලසුමත් යන දෙකම සමිපූර්නයෙන් සකස් කර රටටත් දන්න කියන සියලු දේශපාලකයින්ටත් කියාා දීම පහුගිය කාලය පුරාවට පිරිපුන් සංවිධානය විසින් කියා දුන්නත් රටේ අවාසනවද දන්නේ නෑ ඒ් පිලිබදව රටේ ජනතාව වත් තේරුමි ගෙන චන්දය පාවිචිචි නොකිරීම නිසා අද වන විටත් අධ්‍යාපනය පිලිබදව පක්ශ විපක්ශ සියලු දෙනාා අදුරේ අතපත ගාමින් සිටී. පිරිපුන් සංවිධානය ඉබි ගමනින් හරි නිවැරදි දේ කරන්න උත්සහ කරමින් තම සැලසුම රට තුල පැළ කිරීමට ආරමිභ කර ඇත. ඒ අනුව ඔවුනගේ අධ්‍යාපන සැලසුමෙි මූලික අංගයක් වන නිපුණතා සංවර්ධනයේ මූලික පියවරක් ලෙස, මාතලේ කවුඩුපැලැල්ල හිදි මුල්ම තාක්ශණික ශිලපීන් පුහුණු කිරීමෙී ආයතනය 2026 ජනවාරි 20 වන දින ආරමිභ කරන ලදී. මෙහිදී සියලුම සිසුනට නොමිලේ ආහාර පාන, නවාතැන් සහිතව සමිපූර්ණයෙන් පාඨමාළාව නොමිලේ ලබාදෙනු ලබන්නේ පිරිමුන් ි්ංවිධානයේ අපරිමිත ධ්‍යිර්‍ය හාා කැපකිරීම තුලිනි

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo