01/10/2021
සුභ ලෝක ළමා දිනයක් වේවා..
Happy Children's Day..
குழந்தைகள் தின நல்வாழ்த்துகள்.
ශ්‍රී ලංකා ළ.ක්‍රි.වී. ව්‍යාපාරය
The La-Kri-Vi Movement is a voluntary organization working for the integral development of Sri Lankan Fr. Gaston Kurthuwa. Felix Mevel.
The La-Kri-Vi Movement is a Roman Catholic voluntary organization working for the integral development of Sri Lankan Children irrespective of race, religion or gender. The movement has steadily grown to be one of the largest children’s movements in this country. Presently, it has a membership of over 15000 children in 400 village level ‘cells’ under the guidance of over 800 youth volunteers who se
01/10/2021
සුභ ලෝක ළමා දිනයක් වේවා..
Happy Children's Day..
குழந்தைகள் தின நல்வாழ்த்துகள்.
ශ්‍රී ලංකා ළ.ක්‍රි.වී. ව්‍යාපාරය
30/09/2021
25/07/2021
https://www.youtube.com/watch?v=Li4IepDw_6M
මේ වෙනකොට ඔයාලා හැමෝම දන්නවා *ළ.ක්‍රි.වී. YouTube channel එක* අද නිල වශයෙන් ආරම්භ කළ බව.
ඉතිං ඔබ සැමගෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ උත්සාහය අගයමින් අපේ channel එක Subscribe කරලා, අපිත් එක්ක නිරන්තරයෙන් රැඳෙන ලෙස.
LKV Introduction LKV Introduction
Topic: ළක්රිවි කතන්දර හැන්දෑව
Time: Jul 7, 2021 07:00 PM Mumbai, Kolkata, New Delhi
Join Zoom Meeting
https://zoom.us/j/2021949494?pwd=TW9mNzVlTDJuY2JTNDRzalZwdnVoZz09
Meeting ID: 202 194 9494
Passcode: 123456
One tap mobile
+13126266799,,2021949494 #,,,,*123456 # US (Chicago)
+13462487799,,2021949494 #,,,,*123456 # US (Houston)
Dial by your location
+1 312 626 6799 US (Chicago)
+1 346 248 7799 US (Houston)
+1 408 638 0968 US (San Jose)
+1 646 876 9923 US (New York)
+1 669 900 6833 US (San Jose)
+1 253 215 8782 US (Tacoma)
+1 301 715 8592 US (Washington DC)
Meeting ID: 202 194 9494
Passcode: 123456
Find your local number: https://zoom.us/u/akhr5kikr
Join our Cloud HD Video Meeting Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...
දයාබර දුවේ පුතේ/ අනුශාසක සොයුරු සොයුරියනි..
මෙවර අපේ තේමාව "මමයි මගේ පවුලයි - මගේ යාළු තාක්ෂණයයි"
මේ තේමාවට අදාල තේමා ගීතය සහ තේමා ලාංඡනය නිර්මාණය කරන්න අපේ ළ.ක්‍රි.වී. දරුවන්ව සම්බන්ධ කරගන්න අපි අදහස් කළා.
ඉතිං ඔබේ පදවියේ, දිසාවේ, ඒකකයේ දරුවන්ව මේ පිළිබඳව දැනුවත් කරලා එයාලගේ නිර්මාණ (තේමා ගීත සහ තේමා ලාංඡන) පහත සඳහන් අංකයට දිසා නියෝජිතවරුන් හරහා WhatsApp මගින් ලැබීමට සලස්වන මෙන් ඉල්ලා සිටිනවා.
+94777859673 - ෂෙහාන් (ජාතික සන්නිවේදන කමිටුව)
නිර්මාණ භාරගන්න අවසන් දිනය 2021.03.28
ඒ වගේම හොඳම තේමා ගීතයට සහ තේමා ලාංඡනයට ත්‍යාගයක් ලබා දෙන බවත් ආදරෙන් මතක් කරනවා..
රටේ පවතින කොරෝනා වෙරසය නිසා පාසල් ආරම්භ වන තෙක් සියලු ළ.ක්‍රි.වී ඒකක තාවකාලිකව නොපවත්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.එමෙන්ම ළමුන් එක් රැස් කිරීමෙන් වලකින්න.
*කොරෝනා වෙරසය මැඩලීමට ඔබට පුලුවන් ක්‍රියාමාර්ග ගන්න.
*නිවසේම රැදෙන්නට උත්සාහ ගන්න..
*නිතරම දෑත් සබන් දා පිරිසිදු කරගන්න.
අපගේ ආරක්ෂාව අපිම සලසා ගනිමු.
ගරු.රන්දිල් පියතුමා
ජාතික අධ්යක්ෂ
ශ්‍රී ලංකා ළ.ක්‍රි.වී.ව්‍යාපාරය
පුලුවන්නම් ශෙයා කරන්න ඒ ඒ පැති වල ඉන්න අයට දැනගන්ඩ...
සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දුරකථන අංක හා අදාල ප්‍රදේශය විස්තර පහතින් දැක්වේ.
– 01 කොළඹ
011 2325511
011 2437242
0778819389
– 02 ගාල්ල
091 2247175
091 2247175
077 1761692
– 03 ගම්පහ
033 2234142
033 2222900
077 4342786
– 04 කලුතර
077 6368763
– 05 මාතර
041 2222284
041 2222234
071 8245180
– 06 රත්නපුර
045 2222233
045 2222140
071 4408835