Sarvajana Balaya - Gampaha

Call Website Contact the organization

Sarvajana Balaya - Gampaha The creation of a happy nation.

15/10/2026

සර්වජන බලය ජාතික මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා

13/10/2026

Gen-Zපරම්පරාවේ අපේක්ෂාව

13/10/2026

ආචාර්ය චමින්ද මලලසේකර, සර්වජන බලය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති සහ සෙංකඩගල ආසන සංවිධායක

12/10/2026

සර්වජන බලය උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක ආචාර්ය චන්න ජයසුමන මහතා

සර්වජන බලය නව පත්වීම් කිහිපයක් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අතින් ප්‍රධානය කෙරුනා .ඒ අනුව කැළණිය  ආස...
12/10/2026

සර්වජන බලය නව පත්වීම් කිහිපයක් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අතින් ප්‍රධානය කෙරුනා .
ඒ අනුව කැළණිය ආසන සංවිධායක තිලකවන්තගේ නලින්පතිරන මහතා,
ගම්පහ දිස්ත්‍රික් සර්වජන ලියබල සංවිධායක ලෙස කලුගේ ගංගා සුරංගනි මහත්මිය
සහ නීතිඥ වීරසිංහගේ අගස්ති චාලක වාමර වීරසිංහ මහතා දඹදෙණිය ආසන සංවිධායක ලෙස පත්වීම් ලබාගත්තා.

11/10/2026

වාසුර ආරියසේන සර්වජන තරුණ පෙරමුණේ උප සභාපති

11/10/2026

සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා

වත්තල ආසනයේ පුබුදුගම ශ්‍රී ශාඛයමුනි විහාරස්ථානයේ පැවති නොමිලේ වෛද්‍ය සායනය හා ඇස්කන්නාඩි ලබාදීම සාර්ථකව අවසන් වූවා. මෙම ...
10/10/2026

වත්තල ආසනයේ පුබුදුගම ශ්‍රී ශාඛයමුනි විහාරස්ථානයේ පැවති නොමිලේ වෛද්‍ය සායනය හා ඇස්කන්නාඩි ලබාදීම සාර්ථකව අවසන් වූවා. මෙම සායනය සර්වජන බලය ගම්පහ දිස්ත්‍රික් ප්‍රදාන සංවිධායක සහ වත්තල ආසනයේ නායක ව්‍යවසායක ජයන්ත අතපත්තු මහතාගේ අනුග්‍රහය ඇතිව, සර්වජන බලය කොට්ටාස නායිකා සරෝජනී වික්‍රමරත්න මහත්මියගේ සංවිධායක ශක්තියෙන් සිදුවිය.

10/10/2026

සර්වජන බලය හොරොව්පතාන ආසන සංවිධායක නීතීඥ කමල් විජිත කුමාර මහතා

10/10/2026

කතෝලික අපිත් විරුද්ධයි

Address

No. 11, Park Avenue, Colombo 08
Colombo
00800

Telephone

+94112698647

Website

Alerts

Be the first to know and let us send you an email when Sarvajana Balaya - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sarvajana Balaya - Gampaha:

Shortcuts

Share