රංගන ජයකඩු - උසස් පෙළ මීඩියා

රංගන ජයකඩු - උසස් පෙළ මීඩියා

Share

උසස් පෙළ සහෘදයන්ගේ සන්නිවේදන තොටුපොළ

18/02/2021
Photos from රංගන ජයකඩු - උසස් පෙළ මීඩියා's post 09/01/2021

මේවර උසස් පෙළ වෙනුවෙන්...
පොත ඕන අය කියන්න..

19/12/2020

ළඟ එන උසස් පෙල විභාගයට කෙටි සටහන් සංග්‍රහය ක්..
ඔබ අතට..

08/12/2020

විභාගය ළගයි .
දැන්ම සූදානම් වෙමු...
0712938889
0770753850

05/12/2020

ලබන අවුරුද්දෙදි ළමයින්ට වැදගත් වෙයි...

30/11/2020

ප්‍රිය ශිෂ්‍ය ශිෂ්‍යාවනි.
උස්ස පෙළ කියන්නේ ජීවිතයේ ලොකු පිම්මකි. හොඳින් පුහුණු වී , පුණරීක්ෂන සිදු කර විභාගය ලියන්න.
දැනට ඇති කාලය ප්‍රමාණවත්.කාලය කළමනාකරණය කීරීමයි වැදගත්. මා ඔබට මේ කෙටි කාලය තුළ නිවැරදිව කාළ කලමණා කරමින් තම පාඩම් ආවරනය කරගන්නා හැටි කෙටියෙන් පහදා දෙන්නම්...

එන්න අපි මේ විභාගය හොඳින් සමත් වෙමු.

රංගන ජයකඩු - උසස් පෙළ මීඩියා
ඔබට ජය..

මේ පිටුව උසස් පෙළ දරුවන්ට හා සන්නිවේදනය හා මාධ්‍ය ඉගෙනුමට උනන්දුවක් ඇති අය වෙනුවෙන් ශෙයාර් කරන්න.
ස්තුතියි ....!!!
🏆🏆🏆

24/11/2020

එන්න..
අපි අලුතින් පටන් ගනිමු...

24/11/2020

මීඩියා වැඩ බිමට එකතු වෙන්න..
මෙහි දැක්වෙන වට්ස් ඇප් අංකයට ..
පාසල/ නම සදහන් කොට මා වෙත් ලබා දෙන්න.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kiribathgoda, Kelaniya. Gampaha
Colombo