කජුවත්ත එක්සත් Ape Media

කජුවත්ත එක්සත් Ape Media

Share

Ape Media

04/06/2026

කොහොමද අම්බිකා ගේ රංගනය! - මේකි දැං වැසිකිළියේ බාස්! - කාලෙකට පස්සේ සීලරතන හිමි මාධ්‍ය කලඹයි! - Ape Media

04/06/2026

තිණියාවල පාලිත හිමි සමාව ගනී - Ape Media

04/06/2026

හොරණ ඛේදවාචකයේ අධ්‍යක්ෂවරයා වහාම අත්අඩංගුවට - Ape Media

හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් ප්‍රකාශ කරනවා.

එමෙන්ම එහි අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඊයේ පස්වරුවේ ඇති වූ මෙම ගි #න්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ සහ ගල්පාත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ගි #න්න හටගන්නා අවස්ථාවේ එම නිවාසයේ වැඩිහිටියන් 72 කු රැදී සිට ඇති අතර ඊට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු ඇතුළත් වුණා.

ගි #න්නට මැදි වූ 51 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කළ අතර ඔවුන් මේ වනවිට බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා.

සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රියේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා පැමිණ තිබුණා.

04/06/2026

යෝෂිත රාජපක්ෂ අද අධිකරණයට පැමිණි මොහොත! - Ape Media
*tharajapaksha

04/06/2026

මිහින්තලේ පොලිස් සිරමැදිරියෙන් දෙදෙනෙකු පනී - Ape Media

04/06/2026

දිවා රෑ නොබලා මාලිමාවෙන් ඉවත් වී පොහොට්ටුව වටා ඒකරාශී වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාව - තිස්ස කුට්ටිආරච්චි - Ape Media

04/06/2026

පල්ලේගම හාමුදුරුවන්ගේ සිද්ධිය පරණ එකක් - Ape Media

04/06/2026

"මේ ආණ්ඩුවේ ඉංග්‍රීසියෙන් කතා කරන්න කෙනෙක් නැහැ.මොනවා කිව්වත් ජනාධිපතිතුමාත් හිනාවෙලා 'තැන්කියු තැන්කියු' කියනවා." - සුගීශ්වර බණ්ඩාර - Ape Media

04/06/2026

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හොඳ මනුස්සයෙක් ඔහුට කළේ කැත වැඩක් අපි ඒක හෙළා දකිනවා - Ape Media

04/06/2026

මහින්ද ජයසිංහලා තාප්ප උඩ නැගලා පොරොන්දු දුන්නේ? - මාලිමාවේ අයවැයෙන් ගුරුවරුන්ට ලොකු කෙ #ළවීමක් - Ape Media

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo