Chameera Perera / චමීර පෙරේරා

Chameera Perera / චමීර පෙරේරා

Share

Left political Activist

Photos from Anura Kumara Dissanayake's post 23/09/2024
විශේෂ ප්‍රකාශය | ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වීම | Vijitha Herath 22/09/2024

https://youtu.be/_zPnLYMsVn8

විශේෂ ප්‍රකාශය | ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වීම | Vijitha Herath ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වීම සහ දෙවැනි මනාපය ගණන් කිරීම සම්බන්ධයෙන් මතුවී තිබෙන ව්‍යාකූලත්ව....

Photos from Chameera Perera / චමීර පෙරේරා's post 18/09/2024

2024/09/17 දින බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන රැලි කිහිපයක්

Photos from Chameera Perera / චමීර පෙරේරා's post 17/09/2024

2024/09/16 ජාතික ජන බලවේගයේ ජය වෙනුවෙන් බණ්ඩාරගම, පානදුර, මොරටුව, ලුනාව ආදී ප්‍රදේශවල පැවති ජනහමු

Photos from Chameera Perera / චමීර පෙරේරා's post 16/09/2024

විසඳුම මාලිමාව - 2024-09-15 දින තලවාකැලේ ජනරැලිය

Photos from Chameera Perera / චමීර පෙරේරා's post 14/09/2024

2024/09/13 බණ්ඩාරගම දී

Photos from Chameera Perera / චමීර පෙරේරා's post 13/09/2024

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් බේරුවල, මොරගල්ල, දර්ගා නගරය ආදී ප්‍රදේශවල ජනහමු ගණනාවකට සහභාගී වෙමින්

Photos from Chameera Perera / චමීර පෙරේරා's post 08/09/2024

ජාජබ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් වාමාංශික බලවේගය සහ ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ සංවිධානයෙන් 2024/09/08 දින නුවරළිය හැටන් නගරයේ පැවති රැස්වීම සඳහා එක්සත් වාමාංශික බලවේගයේ නායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක, එක්සත් වාමාංශික බලවේගයේ ලේකම්, ජාතික ජන බලවේගයේ විධායක සභික පියල් රාජකරුණා, එක්සත් වාමාංශික බලවේගයේ දේශපාලන මණ්ඩල සභික මහාචාර්ය විජය කුමාර්, එක්සත් වාමාංශික බලවේගයේ දේශපාලන මණ්ඩල සභික ඒ. එස්. එම්. ෆාරුක්, ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් නායක මංජුල, ජාතික ජන බලවේගයේ හැටන් සංවිධායිකා සෙල්වි, ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති, එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක චමීර පෙරේරා ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ ලේකම් ජනස්ටන් ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති ඩී. එම්. ඩී. අබේරත්න ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Colombo
Colombo