02/06/2026
Paris, La Courneuve–Aubervilliers RER B දුම්රිය ස්ථානය අසල ඇති Boulevard Pasteur මාර්ගයෙන් LGBT + Pride පෙරහැර මෙම එළඹෙන සෙනසුරාදා පස්වරු 1:30 ට ආරම්භ වේ. වැඩිදුර සහ නවතම තොරතුරු සඳහා Info group eka ( Melting Point ) සමඟ සම්බන්ධ වී සිටින්න. ! 🏳️🌈 !
