SJB SRI LANKA FANS

SJB SRI LANKA FANS

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SJB SRI LANKA FANS, Political Party, Colombo.

12/02/2026

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ මේ දිනවල ප්‍රදර්ශනයට තබා ඇති ගෞතම බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු වන්දනාමාන කර ගැනීම ...

10/11/2025

සමගි තරුණ බලවේගය ගොඩ නැගිම

12/09/2025

ශ්‍රී ලංකාව සහ යුරෝපීය සංගමය අතර පවති හවුල්කාරිත්වයේ 50 වැනි වසර සනිටුහන් කරමින් කොළඹ පැවති ඡායාරූප ප්‍රදර්ශනයක් සහ උත්සව අවස්ථාවක්

01/08/2025

රටේ ස්වාධීන, අපක්ෂපාතී සංවිධාන ගණනාවක් වත්මන් රජයේ දේශපාලන බලය උපයෝගී කර ගෙන ජනතා විමුක්ති පෙරමුණේ ග්‍රහණයට ලක් කර තිබේ. ඒ යටතේ යෞවන සමාජ සම්මේලනය, තරුණ සේවා සභාව ඇතුළු දශක ගණනාවක් පුරා තරුණ තරුණියන්ගේ කුසලතා දක්ෂතා ඔප්නැංවීමට අතහිත දුන් ආයතන පවා ජවිපේ මැති ඇමතිවරුන්ගේ හිතවතුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. මේ තත්ත්වයෙන් රටේ ස්වාධීන අපක්ෂපාතී මේ ආයතන අප ආරක්ෂා කර ගත යුතුය.

19/05/2025

ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට ජනතාවගේ ගැටලුවලට, ප්‍රශ්නවලට උත්තර සැපයීමේ අරමුණින්, විසඳුම් ලබා දීමේ අරමුණින් රටේ ජනතාව හමුවීමට රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කටයුතු කරනු ලබයි. එහි එක් පියවරක් ලෙස බටහිර කුප්පියාවත්ත ‘797 නිවස සංකීර්ණයේ’ ජනතාව මුහුණ දෙන ගැටලු සොයා බැලීමට විපක්ෂ නායකවරයා ලෙස මා එම නිවාස සංකීර්ණය වෙත පැමිණියේය. එහි දී එම නිවාස සංකීර්ණයේ ජිවත් වන ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අවබෝධය ලබා ගැනීමට හැකි වූ අතර එම ගැටලු රජයේ අවධානය යොමු කිරීමටත් හැකි ඉක්මනින් ඒවා සඳහා විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙසත් එම ජනතාවට පොරොන්දු විය.

24/01/2025

පොල් ප්‍රශ්නයට විසදුම් හොයන්න අවුරුදු 76 ගියා.
ඒ වැඩේත් හරි .

01/01/2025
18/12/2024

සජිත් ප්‍රේමදාස මැතිතුමා සියලුම අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

25/11/2024

හේෂාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී යෝජනාවක්

Photos from SJB SRI LANKA FANS's post 16/11/2024

සමගි ජන බලවේගයට ආසන 40 ක් . ජන්දය ලබා දුන් ජනතාවට ස්තුතියි 🙏

14/11/2024

සජිත් ප්‍රේමදාස මැතිතුමා ජන්දය භාවිතා කරයි

27/10/2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය

ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමින්.

ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 15යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17,295

සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 06යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7,924

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 03යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,597යි

පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,612

ස්වාධින කණ්ඩායම මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,568

පොදුජන එක්සත් නිදහස් සංධානය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,350

ජාතික ජනතා පක්ෂය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 521

දෙවන පරපුර සහ ජනසෙත පෙරමුණට මන්ත්‍රී ධුර නැහැ.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo