20/02/2026
Riboflavin eye drop මාස 10 කට ආසන්න කාලයක් ලංකාවට ගෙන්වන්නෙ නැත්තේ ඇයි ?
දිනෙන් දින උග්‍ර අතට හැරෙන අන්ධභාවය නියත අක්ශි රෝගයකට ඇති එකම ඖෂධය වන එය නොගෙන්වා සිටීමෙන් රෝගීන් අන්ධභාවයට පත්වන තුරු රජය නිහඩව සිටින්නේ ඇයි ?
Dr Nalinda Jayatissa
20/02/2026
Dr Nalinda Jayatissa ඔබතුමා කිසිම පියවරක් නොගෙන බලන් ඉන්නෙ අපේ ඇස් අන්ධ වෙනකම්ද ????
බෙහෙතක් නැතිව ඇස් සැත්කමක් මාස 9ක් නැවතිලා
ඇස ඉදිරියට නෙරා ඒම පාලනය කෙරෙන අක්ෂි ශල්‍යකර්මය (Keratoconus) සඳහා අවශ්‍ය ඖෂධ හිඟය මත මාස නවයක පමණ කාලයක් තිස්සේ එම ශල්‍යකර්ම නතර වී ඇති බව ජාතික අක්ෂි රෝහල් ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට අනාවරණය කළේය.
එකී රෝගී තත්ත්වය සඳහා අවශ්‍ය රයිබොප්ලේවින් (Riboflavin) ඖෂධය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට නොමැති බව සඳහන් වේ. එබැවින් ඉහත කී ශල්‍යකර්ම සිය ගණනක් නතරව ඇතැයි සඳහන් වේ.
වැඩි විස්තර 👉 https://tinyurl.com/mtu4mwj2