09/03/2026
Electricity Distribution Lanka - EDL
The home of Ceylon Electricity Board on Facebook. CEB is a subsidiary of Ministry of Power and Renewable Energy - Sri Lanka.
Welcome to the official page of Electricity Distribution Lanka (EDL), committed to providing safe, reliable, and efficient electricity distribution services across Sri Lanka. Hosted by the SMT
We are committed to help our valued customers to use energy efficiently, save more money and improve our environment for a better future.
09/03/2026
05/02/2026
12/12/2025
Dawasa (දවස) Programme (11.12.2025)
Dawasa (දවස) Programme (11.12.2025) by @newsfirstsrilanka Courtesy of
04/12/2025
ගංවතුර ව්‍යසනය හමුවේ පීඩාවට පත් ජනතාවට නැවත විදුලිය ලබා දීම වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා රාජකාරියේ නිරතව සිටියදී, අකාලයේ අප අතරින් වෙන්ව ගිය ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ අනුරුද්ධ කුමාර මහතාගේ වියෝව පිළිබඳව අපි දැඩි ලෙස කම්පා වෙමු.
ඔහුගේ වියෝවෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් සහ හිතවතුන් වෙත අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.
සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය,
ලංකා විදුලිබල මණ්ඩලය.
04/12/2025
தயவு செய்து
மின்பாவனையாளர்களின் கவனத்துக்காக ...
வெள்ளம் வடிந்தோடிய பின்னரும் உங்கள் வீட்டில் Plug Base, Plug Top, Plug sockets, Switches ஆகியவற்றின் உள்ளே சேறு மற்றும் தண்ணீர் இருக்க கூடும். இந்த நிலையில் அங்கு மின்சாரம் ON செய்யப்பட்டால் மின்னொழுக்கு ஆபத்து அல்லது தீ விபத்து ஏற்படலாம்.
எனவே;
1.ஏதேனும் காரணத்துக்காக பிரதான ஆளி (Main Switch), மின்னொழுக்கு ஆளி (Trip Switch) ஆகியவற்றை உடன் ON செய்யாதீர்கள்.
2. சுவர் வெளிப்புறத்தில் உலர்வாக காணப்பட்டாலும் உள்ளே ஈரமானதாக இருக்கலாம்.
3. தகுதியுடைய மின்னியல் தொழில்நுட்பவியலாளர் (Qualified Electrician) உதவியை நாடுங்கள்; மின்சாரம் மீண்டும் வழங்க முன் மின் இணைப்பு தொகுதியை (Wiring) பரிசோதித்து, சுத்தம் செய்து, மின்சுற்று உலர்வாகவும் பாதுகாப்பானதாகவும் உள்ளதென உறுதிப்படுத்திக்கொள்ளவும் .
பாதுகாப்பாக இருங்கள்...
இலங்கை மின்சார சபை
30/11/2025
ලංවිම ඉල්ලීම පිළිගෙන සූර්ය බලශක්ති පද්ධති විසන්ධි කරමින් ජාතික පද්ධතියේ ස්ථාවරත්වය සඳහා දැක්වූ සහයෝගයට අපගේ ප්‍රණාමය...
We appreciate your cooperation in accepting CEB’s request to switch off RTSPV systems to help maintain grid stability...
30/11/2025
PRESS RELEASE
Kotugoda 220/132/33kV Grid Substation Temporarily Shut Down Due to Rising Flood Levels
The Ceylon Electricity Board (CEB) wishes to inform the public that the Kotugoda 220/132/33kV Grid Substation has been temporarily taken out of operation due to severe flooding in the Kotugoda area.
Continuous heavy rainfall has caused the surrounding floodwaters to rise rapidly, resulting in the entire substation premises becoming inundated. As of yesterday (29th Saturday) evening, the water level has reached the control panel level.
Given that the situation has now exceeded safe operating limits, the CEB has safely de-energized and switched off the Kotugoda Grid Substation. This decision was taken in the interest of public safety, the safety of employees on site, and the protection of critical electrical infrastructure.
CEB teams are closely monitoring the situation, and power restoration will commence as soon as water levels decrease and the substation is verified as safe for operation.
The CEB sincerely regrets any inconvenience caused and appreciates the understanding and cooperation of the public during this emergency situation.
CEB Media Unit
30th November 2025 – (Sunday Morning, at 6.00 a.m.)
29/11/2025
රන්ටැඹේ - මහියංගන 132 kV සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය විනාශ වී ඇති ආකාරය.
රන්ටැඹේ - මහියංගන 132 kV සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය දැඩි ලෙස හානියට පත්වී ඇත. මිනිපේ ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ සම්ප්‍රේෂණ කුලුණ (Transmission Tower) සැඩපහරට හසුවී සම්පූර්ණයෙන් ගැලවී ගොස් ඇත.
වීඩියෝ දර්ශන: https://www.youtube.com/watch?v=cp7lQTggWTA
ව්‍යසන තත්ත්වය හේතුවෙන් දිවයින පුරා බිඳවැටීම් ඉතා විශාල ප්‍රමාණයක් වාර්තා විය. එම බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ලංවිම කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය කැපවී කටයුතු කරමින් සිටී.
ලංවිම මාධ්‍ය ඒකකය
2025-11-29
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
No. 50, Sir Chittampalam A Gardiner Mawatha
Colombo
00200
Opening Hours
| Monday | 07:45 - 18:00 |
| Tuesday | 07:45 - 18:00 |
| Wednesday | 07:45 - 18:00 |
| Thursday | 07:45 - 18:00 |
| Friday | 07:45 - 18:00 |
| Saturday | 07:45 - 14:00 |
