10/05/2026
අපේ තේරීම සජිත්! ✅
රැවටිලි දේශපාලනයට තිත තබමු. පස්සේ නායකයෝ හොයන කල්ලි වලට වඩා, දැනටමත් ජනතාව වෙනුවෙන් වැඩ කරන සජිත් ප්‍රේමදාස සමඟ අපි ඉන්නවා.
සජබ අපි ඉන්නේ සජිත් ඉන්න තැන පමණයි! ✌️💙
Welcome to SMART page
10/05/2026
අපේ තේරීම සජිත්! ✅
රැවටිලි දේශපාලනයට තිත තබමු. පස්සේ නායකයෝ හොයන කල්ලි වලට වඩා, දැනටමත් ජනතාව වෙනුවෙන් වැඩ කරන සජිත් ප්‍රේමදාස සමඟ අපි ඉන්නවා.
සජබ අපි ඉන්නේ සජිත් ඉන්න තැන පමණයි! ✌️💙
"මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්": "ඡන්දෙ දීපු අපිටයි පිස්සු" -
10/05/2026
https://www.facebook.com/share/1B1hBxEgAU/
ලෝකයේ සියලුම අම්මාවරුන්ට ආදරයෙන් පිරි සුබ මව්වරුන්ගේ දිනයක් වේවා! ❤️
உலகிலுள்ள சகல அன்னையர்களுக்கும் இனிய அன்னையர் தின நல்வாழ்த்துக்கள்! ❤️
Wishing all the mothers around the world a Happy Mother’s Day filled with love! ❤️
10/05/2026
අම්මා කියන්නේ ලෝකයේ පළමු ආදරය... ❤️
නොකියපු දුක් හිතේ තියාගෙන
දරුවාගේ සිනහව වෙනුවෙන් ජීවත් වෙන
සදාදරණීය හදවතක්... 🌸
අපි වැටෙන හැම මොහොතකම
අපිව නැගිටවන්න අත දිගු කරන
ආදරයේ උණුසුමම “අම්මා”... ✨
ජීවිතේ කොච්චර දුර ගියත්
අම්මාගේ තුරුලේ ලැබෙන නිදහස,
ආරක්ෂාව, ආදරය
වෙන කිසිම තැනක නැහැ... 🤍
අම්මාගේ හිනාව තමයි
දරුවෙකුගේ ලෝකයේ ලස්සනම ආලෝකය... 🌍❤️
#අම්මා
#ආදරය
#ජීවිතයේආලෝකය
රටෙි ඉලග නායකත්වයට නියම සුඋුස්සා සජිත් තමයි