21/05/2026
විමසිලිමත්වන්න..!
දීර්ඝ කාලයක් තිස්සේ පවතින කොඳු ඇට පෙළ ආශ්‍රිත වේදනාව ක්ෂය රෝගයේ ලක්ෂණයක් විය හැක.
එවැනි රෝග ලක්ෂණ ඔබටත් තිබේ නම් සැක හැර දැනගන්න ලඟම පිහිටි ලය රෝග සායනයට යන්න.
වැඩිදුර තොරතුරු සඳහා පහත පළමු ප්‍රතිචාරයේ (comment) ඇති දුරකථන අංකවලට කථාකරන්න.
---------------------------------------------------------------
Facebook: https://www.facebook.com/NPTCCD
Instagram: https://www.instagram.com/tbfree.srilanka
04/05/2026
ඔබ දන්නවාද..?
ක්ෂය රෝගීන්ගෙන් 80%ක් පමණ පෙනහළු ක්ෂය රෝගීන් වන බව.
ක්ෂය රෝගය ආශ්‍රිත රෝග ලක්ෂණ ඔබටත් තිබේ නම් සැක හැර දැනගන්න ලඟම පිහිටි ලය රෝග සායනයට යන්න.
වැඩිදුර තොරතුරු සඳහා පහත පළමු ප්‍රතිචාරයේ (comment) ඇති දුරකථන අංකවලට කථාකරන්න.
---------------------------------------------------------------
Facebook: https://www.facebook.com/NPTCCD
Instagram: https://www.instagram.com/tbfree.srilanka
28/04/2026
කල්පනාකාරීවන්න..!!
ඔබට සවස් කාලයේ නිරන්තරයෙන් පවතින මද උණ ක්ෂය රෝගය නිසා විය හැක.
එවැනි රෝග ලක්ෂණ ඔබටත් තිබේ නම් සැක හැර දැනගන්න ලඟම පිහිටි ලය රෝග සායනයට යන්න.
වැඩිදුර තොරතුරු සඳහා පහත පළමු ප්‍රතිචාරයේ (comment) ඇති දුරකථන අංකවලට කථාකරන්න.
---------------------------------------------------------------
Facebook: https://www.facebook.com/NPTCCD
Instagram: https://www.instagram.com/tbfree.srilanka
21/04/2026
කල්පනාකාරීවන්න..!!
සති දෙකකට වඩා පවතින කැස්ස හෝ කඩින් කඩ පවතින කැස්ස හෝ ක්ෂය රෝගය විය හැක.
එවැනි රෝග ලක්ෂණ ඔබටත් තිබේ නම් සැක හැර දැනගන්න ලඟ පිහිටි ලය රෝග සායනයට යන්න.
වැඩිදුර තොරතුරු සඳහා පහත පළමු ප්‍රතිචාරයේ (comment) ඇති දුරකථන අංකවලට කථාකරන්න.
---------------------------------------------------------------
Facebook: https://www.facebook.com/NPTCCD
Instagram: https://www.instagram.com/tbfree.srilanka
10/04/2026
ක්ෂය රෝගීයෙක්ට පවුලේ අයගෙන් ලැබිය යුතු රැකවරණය
ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික් ක්ෂය මර්ධන නිලධාරිනී වෛද්‍ය මාධවි ද අල්විස් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි.
ක්ෂය රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්: ක්ෂය රෝගීන්ට පවුලේ සහ සමාජ අවධානය ඉතාම වැදගත් – වෛද්‍ය මාධවි ද
පුත්තලම දිස්ක්‍රික් ක්ෂය රෝග මර්ධන නිලධාරිනී, වෛද්‍ය මාධවි ද අල්විස් ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසට....
06/04/2026
ක්ෂය රෝගීන්ට පවුලේ සහ සමාජ අවධානය ඉතාම වැදගත්
ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික් ක්ෂය මර්ධන නිලධාරිනී වෛද්‍ය මාධවි ද අල්විස් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි.
ක්ෂය රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්: ක්ෂය රෝගීන්ට පවුලේ සහ සමාජ අවධානය ඉතාම වැදගත් - වෛද්‍ය මාධවි ද අ
ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික් ක්ෂය මර්ධන නිලධාරිනී වෛද්‍ය මාධවි ද අ...
23/03/2026
ක්ෂය රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්: ක්ෂය රෝගය පිළිබඳ ඔබ මේ කරුණු දැන සිටියා ද ?
ක්ෂය රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්: ක්ෂය රෝගය පිළිබඳ ඔබ මේ කරුණු දැන සිටියා ද ? - FeminaLK
ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා ක්ෂය රෝගය කියන්නේ ඉක්මනින් හඳ....
19/03/2026
ක්ෂය රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්: ක්ෂය රෝගය ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?
ක්ෂය රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්: ක්ෂය රෝගය ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ? - Rathu Ira Newspaper
ක්ෂය රෝගය කියන්නේ ඉක්මනින් හඳුනා ගෙන, ඉක්මනින් ප්‍රතිකාර ලබා ගෙන ඉක්මනින් සුවය ලබා ගත හැකි රෝගයක්. නමුත් නිසි කලට ...