මහින්ද රාජපක්ෂට චීන සමාගම කොමිස් දීපු චෙක් එකේ අංකෙත් දන්නවා.......ඌ චෙක් බෙදපු එකවුන්ට් එකේ සල්ලි නෑ කියල දන්නෑ🤣🤣
Namal for President
Namal Rajapaksa for President
🌷✖️
26/01/2026
1970 න් පස්සේ අපි රටක් විදිහට ගොඩ එන්න දැගලුවේ වසර වසර 16 පමණයි.
ඒ වසර 16 ඇතුලේ අපට අභ්‍යන්තර කැරළි බටහිර කෙනෙහිළිකම් මැද ලංකාව ලබාගත් ආර්ථික සමාජීය ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත්තා.
ඒ කාලය තමයි.
1970 -77 සිරිමාවෝගේ පාලන කාලය ⭕
2005 -14 මහින්දගේ පාළන කාලය. ⭕
ඔය පාලනයන් දෙකම හරිම සමානයි.
1970 රජය පටන් ගත්ත සිරිමාවෝට 71 ජවිප කැරැල්ලට මුහුණ දීලා ඒක ඉවර කරන්න වුනා.‼️
2005 පටන් ගත්ත මහින්දට එල් ටී ටී ඊ කැරැල්ල ඉවර කරන්න වුනා.‼️
ජවිප පලමු,කැරැල්ල අවසන් කරපු සිරිමාවෝ එවකට ලෝකයේ බලවතුන් වුන රුසියානු කදවුරේ උදව්,ගත්තා
ලංකාව නිෂ්පාදන ආර්ථිකයකට ඔසවා තැබුවේ 1970-77 කාලයේ. ලණු කැරැල්ලේ ඉදන් කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරිය දක්වා කර්මාන්ත බිහිවුනේ ඒ වසර 7 ඇතුලේ
ඉන් බස්සේ බිහිවුන නායකයන් බැලුවේ සිරිමාවෝ,පරාද කරන්න සිරිමාවෝ කරපුවා අසාර්ථක කරලා දාන්න.
ඒ ආව ගමන නතර වනේ මහින්ද ලගින්
2005 මහින්ද රට බාර ගන්නකොට 1977 වසරේ අවසානයට ධන ආර්ථික අයවැයක් ඉදිරිපත් කරපු ලංකාව
අභ්‍යන්තර මහා යුද්ධයක් සමග රටේ ණයබර තාවය දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 108 % අගයක හිරවෙලා නතර වෙලා තිබ්බ රටක් වුනා. ‼️
මහින්දටත් මුලින්ම සිරිමාවෝට වගේම අභ්‍යන්තර කැරැල්ල ඉවර කර ගන්න සිද්ධ වුනා.
සිරිමාවෝට වාගේම බටහිරින් මහින්දට පස මිතුරු කම් වුනා.
සිරිමාවෝ වාගේම මහින්ද චීනය සහ රැසියානු පිලේ හිටගත්තා.
තත්පරයට රු 750 වියදම් වුන යුද්ධය එක්ක නතර වුන රට මහින්ද චීනයට පසු ඉහළම ආර්ථික වේගය ගත්ත රට බවට පත් කලා. ‼️
2000 ජවිපයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අංක දෙකට තිබ්බ රටේ ජාතික හීනය කීව හම්බන්තොටට වරාය ඉදලා පෝර්ටි සිටිය හරහා වවුනියාව විද්‍යා පිඨය දක්වා මහින්ද රටට ඕන සම්පත්,ගොඩනැගුවා
ඒත්
රට ඇතුලේ බටහිර කදවුර ඔවුන්ගේ සහාය ලබන කංඩායම් ලවා සිරිමාවෝට වගේම මානව හිමිකම්,චෝදනා කරමින් මහින්දගේ ගමන නතර කරන්න කලහැකි හැම දේම කලා.
2009 පස්සේ 2014 වෙනකල් රතුපස්වල ජනතා විරෝධය කටුනායක රොෂේන් චානක මැරැනු උද්ගෝෂණය ඇතුළු උද්ගෝෂණ පිකටින් වැඩ වර්ජන 7612 ක් දියත් කරා.
මානව හිමිකම්,චෝදනා එල්ල කලා
ඒ සියල්ල මැද මහින්ද මුඩු බිමක් වුන රටක් වැඩ බිමක් කලා.❤️
2014 පස්සේ අද වෙනකල් පත්වුන හැම කෙනෙක්ම කලේ වසර 09 ක් රට පාලනය කරපු මහින්ද පරාදකරන්න පුළුවන් ක්‍රම හොයන එක.😀😀
සිරිමාවෝට වගේම මහින්දටත් කියන්න පුළුවන් හැම චෝදනාවක්ම කලා
ඒත් ඒ චෝදනා කරපු කිසිකෙනෙකුට බලය ගත්තට පසු සිරිමාවෝ සහ මහින්ද ඉක්මවා යන්න බැරිවුනා.
සිරිමාවෝ අරං ගිය වැඩ පිළිවෙළ තව වසර10 ගියා නම් 1983 හරහා කළු ජුලිය හැදිලා උතුර සහ නැගෙනහිර වෙනම රටකට යුද්ධයක් යන්න ඉඩ තිබුනේ නෑ. ‼️
2005 -14 මහින්ද රට අරං ගිය වැඩ පිළිවෙල තිබ්බනම් 2022-දී ආර්ථික අර්බුදයට කොරෝනා ආවත් ලංකාව වැටෙන්නේ නෑ.‼️
හැබැයි හාල් පෝළිමේ ඉන්න වුනා කියලා අපි සිරිමාවෝ ගෙදර ඇරලා රට ණය වලින් එදා වේල දුවන රටක් කර ගත්තා.
රාජපක්ෂ පවුල බලවත් වෙනවා කියලා අපි මහින්ද ගෙදර යවලා බංකොලොත් ආර්ථිකයක් හදා ගත්තා.
එහෙම වුනේ ඇයි?
සිරිමාවෝගෙන් පස්සේ බිහිවුන පාලනය වසර 17 ක් පුරා කරේ සිරිමාවෝගේ පාලනය අසාර්ථකයි කියන්න ගොඩ නගපු දේවල් අසාර්ථක කරන්න වැඩ කිරීම.
මහින්දගෙන් පස්සේ බිහිවුන පාලනයන් මේ වසර 11 ඇතුලේ කරපු දේවල් ඔබ දන්නවා.
සිංහළ ජාතිය කියන්නේ පට්ට කුහක ජාතියක්.
උං ඕනෑම බොරුවක් ඉස් මුදුනෙන් පිළි අරං ජාතියට වැඩ කරන එකා දේශපාලනිකව මරා ගන්නවා
ඊට පස්සේ වැඩ බැරි එකෙකුට පාලනය දීලා අතීතය ගැන කියලා හුල්ලනවා.
අපේ වැඩිහිටි පරම්පරාව සිරිමාවෝට ඒක කලා
අපි මහින්දට ඒක කලා.
ජනතාව වෙත මේ,දෙන්නා ගැන අනන්ත වංචා දුෂණ අක්‍රමිකතා ගැන බොරු පතුරවා බලය අහිමි කරත් අධිකරණයකින් මේ දෙදෙනා වැරදි කරවන් කරලා දඩුවම් දෙන්න බැරිවුනා.
සිරිමාවෝට ඒ හංදා රටේ හැදුව එකම අපරාධවිනිශ්චය ජනාධිපති කොමිසමක් හදලා ප්‍රජා අයිතිය පලි ගන්න අහෝසි කරා වසර 07 කට.
මහින්දට එහෙමවත් කියපු චෝදනා වලට කරන්න අද දක්වාම කරන්න බැරි වුනා.
මම නැවත මුලට එනවා
මේ රට මෙතැන ඉන්නේ ජාත්‍යන්තරිකව ඔහේ වැටෙන දෙයක් අපි අල්ලාගෙන ඉදිරියට යන හංදා මිසක්
ලංකාව ශක්තිමත් කරන්න ඕන කියලා අපේම චින්තනයකට ගමනක් යන්න හැදුව හංදා නෙමෙයි ⭕
බටහිර අපි තනිවම නැගිටින්න හදනකොට ක්‍රමිකව රට සහ අපිව වට්ටලා 1990 ඇගළුම් කෝටාව දුන්නා.
2023 IMF ලෝක බැංකු ආධාර දුන්නා. ඒ ගිවිසුම් වල හිර කලා
අපි බටහිර මත යැපෙන ආර්ථිකමය චින්තනමය ගමනක හිර කරා.
බටහිර ආධිපත්‍යයය 1970 පස්සේ කඩන්න හැදුවේ දෙන්නයි.
ඒ සිරිමාවෝ
සහ
මහින්ද
ඒ දෙන්නම දේශපාලනිකව අපේ රටට නායකත්වයට නැවත නැවත එන්න තියෙන ඉඩකඩ අපි ලවාම බටහිර විසින් නතර කරා.
ඒ හැර අපි ඔය දෙදෙනාගේ කාලය හැර රටක් විදිහට නැගිටින්න උත්සාහ කරේ නෑ.
ඊට පස්ස් කරේ බටහිර උවමනාවන් සපුරලා අපි ඔවුන් දියුණුවට අත දෙනවා කියන මෙලවම් නඩත්තු කරන්න කටයුතු කරන්න වැඩකලා
සිරිමාවෝගෙන් පසු JR ලවා වුනේද
අද
අනුර ලවා වෙන්නේද ඒ ටික විතරයි..
................. නුවන් මොණරවිළ....................
-copied
02/12/2025
1940 දෙවෙනි ලෝක යුද්ධය කාලේ බ්‍රිතාන්‍යයේ පාලකයා වෙලා හිටියේ වින්ස්ටන් චර්චිල් නොවී, අනුර කුමාර දිසානායක නම්,
අනුර කුමාර දිසානායක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා කියන කතාව
"අප ඉතිහාසයේ විශාලතම ලෝක යුද්ධයට මුහුණ දී සිටින බව අපි දන්නවා.
මේ ලෝක යුද්ධය පළමු ලෝක යුද්ධයට වඩා ගොඩාක් විශාලයි.
මෙවර අපිට මුහුණ දීමට සිටිනා සතුරා ඉතිහාසයේ විශාලතම සතුරායි.
අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඉතිහාසයේ ලොකුම එකට. මට කළින් කිසිම පාලකයෙකුට මෙහෙම නස්පැත්තියක් වුණේ නැහැ.
නමුත් මේ සතුරාට මුහුණ දීමට අපට නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව තිබෙනවා.
එකක් අපට දත්ත නැහැ.
අපිට සතුරාට තරම් නවීන ආයුද නැහැ.
අපිට ප්ලේන් නැහැ. අපිට තුවක්කු නැහැ. අපිට යුද නැව් නැහැ.
අපිට ඔහුට තරම් දියුණු යුද තාක්ෂණයක් නැහැ.
අපිට ප්‍රමාණවත් තරම් සෙබලු නැහැ.
සරල සිංහලෙන් (ඉංග්‍රීසියෙන්) කිව්වොත් අපිට කිසිම දෙයක් නැහැ.
පහුගිය කාලේ පාලනය කරපු රාජපක්ෂලා, සොරි චැම්බර්ලේන්ලා මේ රටට කිසිම දෙයක් කරලා නැහැ.
අපිට අද එහෙම වෙලා තියෙන්නේ ඒ කාලේ පාලකයන්ගේ වැරදි නිසා."
සචින් රත්වත්තේ
01/12/2025
මට බත් පාර්සලයක් ගෙනත් දීපල්ලා))))))))
තාමත් පැලවත්තෙන් වතුර බෝතලයක්වත් දීල නෑ නේද. ?
01/12/2025
මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් දේශපාලනය කරන්න එපා කියන උන් කරන හිගන වැඩ. දකුණෙ මිනිස්සු සද්බාවයෙන් කරන වැඩෙත් ලකුණු දාගන්න හදන හිල්ගාමර්🤣
ඔහුගේ වචනයෙන්ම ලැජ්ජයි නින්දිතයි
Samantha Viddyarathna
#රටමරැවැට්ටුවා
21/11/2025
බොරුව පැරදවීමට ජනතාව සුදානම 💪
21/11/2025
තනි සිග්නල් කණුව යට එල්සිනා...
ඊයෙ තංගල්ලෙ රැස්වීමට ගිය අය ඉතුරු කරපු කෑම ලයිට් කණු වල එල්ලගෙන ගිය එකද ක්ලීන් ශ්‍රී ලංකා කියන්නෙ 😉
19/11/2025
LTTE ත්‍රස්තවාදී තිලිපන්ගේ පිළිම යාපනේ ප්‍රදර්ශනයට ආණ්ඩුව ඉඩදෙන්නේ ඇයි..?
බුදුපිළිමය ජාතිවාදී මෙවලමක් නම් එය තුලින් අන්‍ය ජාතින්ගේ හිත් පැරේනවා නම් මිනීමරු ත්‍රස්තවාදී තිලිපන් ගේ රුව සාමයේ දේව දුතයාද..?
Anura Kumara Dissanayake කෝ ඔබගේ කොන්ද..??
සිංහල බෞද්ධයා මේ මොහොතේ රාජපක්ෂලා සමග නැත. රාජපක්ෂලා 2.50 බැස්සුවෙත් ඔවුන්මය. නමුත් ඔබගේ කොන්ද පණ නැති පාපිසි ආණ්ඩුවේ මෙවනි වැඩ තුලින් ඔබ නැවත සිංහලයා තල්ලු කරන්නේ පැරණි හොරු වටකරගෙන සිටින රාජපක්ෂ කඳවුර දෙසටය...
https://www.tamilguardian.com/content/thiyaga-theepam-thileepan-bust-unveiled-nallur
19/11/2025
විකටයා රජ වුනාට පසු රජවාසල නාඩගමක් වන්නේය.
අනුර පාර්ලිමේන්තුවට ඇවිත්
මතක තියාගන්න 😃
අපි බය නෑ 😃
අපි ඉඩ දෙන්නේ නෑ😃
අපි නතරකරන්නේ නෑ 😃
වගේ වචන සෙට් එකක් දාලා පාර්ලිමේන්තුවෙි කැ ගහලා යන්නේ
අනුරගේ 159 දෙනා පාර්ලිමේන්තුවෙි හරි රට ඇතුලේ මොකකට හරි හාලා ජනතාව ඉස්සරහ රෙදි ගැලවෙන්න පීචං වුනාට පස්සේ 😃😃.
මේ වසර ඇතුලේ
අනුර පාර්ලිමේන්තුවට ඇවිත්
මාළිමා සෙටි එක එක එක ලිස්ට් පාර්ලිමේන්තුවෙි එලියට දාලා පීචං,වෙලා නා ගත්තට පස්සේ ඇවිත්,මේ වගේ බෑ ගිරි ගැහුවා 😃
ඊට පස්සේ කන්ටේනර් 323 පන්නලා පීචං,වෙලා හොදටම නාගෙන ඉන්නකොට ඔය වගේ බෑගිරි ගහලා ගියා. 😃
ආසන්නව අනුරගේ අයිස් නාට්ටිය පීචං,වෙලා උනා කූරුවේ ශාන්තලා පුවක්දන්ඩාවේ සනාලා ගෙන් කාලා බීලා කියලා පීචං වුනහම ඔය වගේ පාර්ලිමේන්තුවෙි බෑගිරි ගහලා ගියා.😃
අද ත්‍රිකුණාමලයේ අනුරගේ පොළිස් ඇමතියි පොළීසියයි සංඝ සමාජය එක්ත ගැටිලා අපි බෞද්ධකම රකින්නේ පංසල එක්ක නෙවේ නීතියට කියලා පෙන්නන්න බුදු පිළිමයක් පොලීසියට උස්සලා රටේම බෞද්ධ ජනතවගෙන් පීචඃ වුනහම
අමරපුර නිකායේ මහ නායක උන්නානාසේ පවා ආන්ඩුව හෙලා දැක්කට පස්සේ
අදත් අනුර පාර්ලිමේන්තුවෙි බෑගිරි ගානවා 😃😃
අපි අනුරට කියනවා.
හලෝ බොරුවට ජාතිවාදී ගැටුම් ඇතිවෙන්න දෙන්නේ නෑ කීය කිය බෑගිරි ගහන්න එපා.
මෙතැන කවුරුත්,ජාතිවාදී ගැටුමක් ඇතිකර ගත්තේ නෑ
තමුන්ගේ පොළීසිය භාර ඇමතියි තමුන් පත්කරන ලද පොළිස්පතියා ලවා තමුන් ත්‍රිකුණාමලයේ හෑවා නෑවා.
හිතන්න එපා ජනතාව මෝඩයෝ කියලා.
අනුර ජනාධිපති කම කරන්නේ බෑගිරි කුමාර විදිහට..😃😃
ආන්ඩුව රටේ ජනතාව ඉස්සරහ හොදම එකෙන් නානකොට බෑගාරි කුමාර පාර්ලිමේන්තුවට එනවා
විශේෂ ප්‍රකාශයක් කරන්න.
තමුන්ගේ රජය යන දිශාව නොදන්න
තමුන්ගේ රාජ්‍ය පාළනය ඇතුලේම තමුන් විදේශ ආයතන වල රෑකඩයක් කියලා නෙදෙන්න
තමුන්ගේ වචන වලින් විතරක් සෑහෙන්න දැන් ජනතාව සුදානම්,නොවී වැඩ කරලා පෙන්නපං කියලා නගන හඩ නොදන්න
බෑගිරි කුමාර පාර්ලිමේන්තුවෙි මේ වසර පහට අනිවාර්යයෙන්
ලංකාවේ වැඩියෙන්ම පාර්ලිමේන්තුවෙි විශේෂ ප්‍රකාශ කරපු,ජනාධිපති කියලා
නම ඉස්සරහනම් ලියවා ගන්නවා.
අනුර තමුන්ගේ ආන්ඩුවේ ක්‍රියා පටිපාටිය ඇතුලෙන් බෞද්ධාගමට කරන කෙනෙහිළිකම් දැං රටේ ජනතාවට පේනවා.
තමන් ඉහළින් අනුරාධපුරේ බෞද්ධාගම රකිනවා කියලා පෙන්නුවට එළාර කරන්නේ මහා,බෝධියේ අක්මුල් සිදින ගමන් යටින්,බෞද්ධාගම නැතිකරන්න වැඩ කියලා අදුනා ගත්ත හංදයි සිංහළයා එළාරට එරෙහිව දුටු,ගැමුණු හැදුවේ
තමුන් සෙල්ලම්,කරන්නේ ඒ වගේ බෞද්ධ ජනතාවක් එක්ක
අමුතුවෙන් මේ රජය පෙරළන්න මහන්සිවෙන්න දෙයක් නෑ.
ඔහොම යං
අළුත් ජනසංඛ්යාලේඛණ අනුවත් මේ රටේ බහුතරය තවමත් සිඃහළ බෞද්ධ .
සහතිකයි ඊලග ජාතික මැතිවරණයේදී බෞද්ධයා
තමන් අතින් සිදුවුන වැරැද්ද නිවරදි කරනවා.
............ නුවන්,මොණරවිළ..............
19/11/2025
වතුකරය පටලවාගෙන ආණ්ඩුව ඉතාම නින්දිත, තුච්ච වැඩක් කරනවා.
ඔව්! වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවෙන්න ඕන.
වැටුප් වැඩිවෙන්න ඕන රුපියල් 200 කින් නෙවෙයි.
අවම වශයෙන් ඔවුන්ගේ වැටුප රුපියල් 2000 ක් කරන්න ඕන.
ඒ ගැන කිසිම තර්කයක් නෑ. අපි හැමෝම ඉන්නේ ඒ මතයේ.
හැබැයි ඒ වැටුප ගෙවන්න ඕන කවුද ?
මහජනතාව ද ? මම සහ ඔබ ද ?
එහෙම නැත්නම් ඒ ජනතාවගේ ශ්‍රමය හූරා කාලා කෝටි ගණනින් මුදල් උපයන ධම්මික පෙරේරා, ඩිල්හාන් ෆර්නෑන්ඩු, ඉෂාර නානායක්කාර ද ?
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වතුසමාගම් සියල්ල රුපියල් මිලියන සිය ගණනින්/ බිලියන සිය ගණනින් ලාභ ලබනවා.
මේ වතු සමාගම් වලට කැත නැතුව සේවකයන්ට රුපියල් පන්සීයයකින් වැටුප් වැඩි කරන්න පුලුවන්.
එහෙම වැඩි කළත් අවුරුද්දට එක් අයෙකුට වියදම් වේවි රුපියල් මිලියන 25 ක්.
මේ බිලියන ගණනින් ලාභ ලබන ආයතන වලට ඒක දරාගන්න බැරි ඇයි ?
ඇයි මේ රටේ අහිංසක මිනිස්සු හූරාගෙන කන බදු මුදලින්ම මේ ප්‍රකෝටිපතියො පොහොසත් කරන්න උවමනා ?
ඔවුන්ගේ බිස්නස් එකේ සේවකයන්ට අපගේ බදු මුදලින් වැටුප් ගෙවන්නේ ඇයි ?
මේ මොන විකෘතියක් ද ?
ඇත්ත වශයෙන්ම අනුර දිසානායක මේ සල්ලි දෙන්නේ අර අහිංසක වතුකරයේ මිනිස්සුන්ට නෙවෙයි.
ධම්මික පෙරේරාට, ඉෂාරට, ඩිල්හාන් ප්‍රනාන්දුට.
මේ වැඩිවෙන රුපියල් දෙසීයට තව පැයක් හරි අහිංසක වතු දෙමල මිනිස්සුන්ගේ ශ්‍රමය හූරා කන්නේ මේ ව්‍යාපාරිකයො.
රටේ අහිංසක මිනිස්සු හාල් ඇටේට, පරිප්පු ඇටේට ගෙවන බද්ධ, පොඩි දරුවන්ගේ පාසල් පොතට ගහන බද්ධ ධම්මික පෙරේරාගේ පොකට්ටුවට දාන්න අනුරට ලැජ්ජ නැත්ද ?
මෙන්න මේ විකෘතියට විරුද්ධ වීම, ආණ්ඩුව තමන්ගේ මාධ්‍ය යාන්ත්‍රණයෙන් වතු දෙමල ජනතාවට විරුද්ධ වීමක් විදියට පෙන්නනවා.
නෑ.
වතු දෙමල ජනතාවට සැපවත් ජීවිතයක් උරුම විය යුතුයි. අප ඒ වෙනුවෙන් සටන් කරන්වා.
හැබැයි ඔවුන්ට ඒ ජීවිතය ලබා දිය යුත්තේ ඔවුන්ගේ ශ්‍රමය සූරා කන, ඔවුන්ගේ ශ්‍රමයෙන් ජීවත් වෙන ප්‍රකෝටිපතියො.
අද මේ රටේ තරුණ කොල්ලෙකුට, කෙල්ලෙකුට කාර් එකක් තබා බයික් එකක් පවා හීනයක්.
ඒ තරුණයන්ගේ මෝටර් රථ සිහිනයට බදු ගහපු ආණ්ඩුව, ධම්මික පෙරේරාගේ පුද්ගලික ව්‍යාපාරයේ සේවකයන්ට බදු ගෙවනවා.
ලැජ්ජයි!
එහෙම නම් මේ වතු සමාගම් වල ලාභයෙන් කොටසක් මහා භාණ්ඩාගාරයට ලබා ගන්නා ලෙසට අප අනුරට කියනවා.
නෑ! අනුරට එවන් කොන්දක් නැහැ.
අනුර ඉන්නේ ධම්මිකගේ සාක්කුවේ. අනුර ධම්මිකට බයයි. අනුර ධම්මික ඉස්සරහා ඇඹරෙනවා. අනුර ධම්මිකගේ ගොට්ටෙක්. අනුර ධම්මිකගේ රූකඩයක්.
ආණ්ඩුව එතනින් ද එහා ගිහින් වතුකරයේ තමන්ගේ පාක්ෂිකයො කිහිපදෙනෙක් පාරට අරන් ඇවිල්ලා පොල් ගහලා නාට්‍ය පෙන්නනවා.
අනුර! අපි හාවො කියලා හිතුවද ?
ඒක තනිකර නාට්‍යයක්. ඒ බව තේරුම් ගන්න රටේ මිනිස්සුන්ට බැරි තරමට මිනිස්සු බබ්බු කියලා හිතුවද ?
එතන ඉන්නේ ජෙපි කාඩරය සහ බත් පැකට්ටුවක් දීලා පාරට අරන් ආපු අහිංසක වතු දෙමල කාන්තාවන් කිහිපදෙනෙක්.
එතනට ගෙනෙන පොල් ගෙඩිය පවා පැලවත්තෙන් මිලට ගත්තු ඒවා.
හැබැයි ඇත්තටම ඒ පොල් වදින්නේ, මේ රටේ අහිංසක දරුවන්ගේ පොත් වලට, දුප්පතා කන බත් ඇටේට බදු ගහලා, වෘත්තිකයාගේ වැටුපට බදු ගහලා මේ උපයන බදු මුදල් ධම්මික පෙරේරාගේ, ඉෂාරගේ පොකට්ටුවට පූජා කරන අනුරට මිසක් විපක්ෂයට නෙවෙයි.
අනුර, ධම්මික වෙනුවෙන් අපේ බදු මුදල් සමග සෙල්ලම් කරන ඔබට මිලියන ගණනක තරුණයන්ගේ ශාපය වදීවි.
අනුර, ඔබට පැන්සලට පෑනටත් බදු ගෙවන අහිංසක දුප්පත් දරුවන්ගේ ශාපය වදීවි.
අනුර, ඔබට මේ වැස්සටත් තෙමි තෙමී, කාර් එකක හීන බල බල පැරණි ඉන්දියන් බයික් කටු වල යන කොල්ලොන්ගේ ශාපය වදිවී.
ඔබ සෙල්ලම් කරන්නේ ඒ ජීවිත එක්ක.
ප්‍රසිද්ධියේ පොල් නොගැසුවාට ඔවුන් ඔබට දිනපතා ශාප කරනවා.
ඔබ ඒ වැස්සේ ඩිස්කවරි බයික් කටුවක යන තරුණයාගේ බදු මුදල්, රොල්ස් රොයිස් එකක යන ධම්මිකට ලබා දෙනවා.
ධම්මික පලදින ඔරලෝසුව ඒ තරුණයාගේ බයික් එකට වඩා මිලයි. හැබැයි ධම්මික පොහොසත් කරන්න ඒ තරුණයා පෙට්‍රල් ලීටරයට ගෙවන බද්ධත් අනුර ධම්මිකගේ සාක්කුවට දානවා.
ලැජ්ජ නැත්ද අනුර ? තමුන් නිර්ධන පන්තියෙන් බිහි වූ මිනිහෙක් නේද ?
මේ ජාවාරමට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළ රෝහිනි කවිරත්න මන්ත්‍රීවරියගේ නිර්භීතබාවයට අපි ගරු කරනවා.
මේ රටේ සුවහසක් වන බදු ගෙවන අපි ස්ථිරවම ඇය වෙනුවෙන් පෙනී ඉන්නවා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට, ආණ්ඩුවේ තුච්ච නාට්‍ය වලට බිය නොවී කොන්ද කෙළින් තබාගෙන මේ සත්‍ය කතා කරන ලෙසට අප ඉල්ලා සිටිනවා.
සමස්ථ විපක්ෂයම රෝහිනි කවිරත්න වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.
ඡන්ද වලට සහ ආණ්ඩුවේ නාට්‍ය වලට බිය වී රෝහිනි කවිරත්න පාවා දෙන්න එපා.
ඇය විරුද්ධ වතු දෙමල ජනතාවට නෙවෙයි. ඇය විරුද්ධ අපගේ බදු මුදල් ධම්මික පෙරේරාගේ පොකට්ටුවට පටවන අනුරගේ නින්දිත ක්‍රියාවට.
ආණ්ඩුවේ නාට්‍ය කුමක් වූවත් ආණ්ඩුව ධම්මික ලා ඉෂාර ලා සනසන මේ නාට්‍යය අපිට තේරෙනවා.
ඊලග ඡන්දයක දී වතු දෙමල ජනතාව කෙසේ වෙතත් රටේ ඉතිරි ජනතාව, රටේ තරුණ කොල්ලො කෙල්ලෝ මේවට උත්තර දෙන්න බලාගෙන ඉන්නවා.
යම් හෙයකින් යම් දේශපාලන පක්ෂයක් ආණ්ඩුවේ නාඩගම් වලට බිය වී, බදු ගෙවන අප පාවා දෙනවා නම් ඔවුන් අප නියෝජනය කරන විපක්ෂයේ බලවේගයක් ලෙස අප පිළිගන්නේ නැහැ.
Click here to claim your Sponsored Listing.
