T h o r a Q u o t e s

T h o r a Q u o t e s

Share

"ඔබව විශ්වාස කරන්න, ඔබ වෙනුවෙන්"

14/04/2026

සියලුම දෙනාට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🍃🌸

fans
T h o r a Q u o t e s 🖤

13/04/2026

Second වෙන්න එපා Maliban Biscuits ,
ගමේ ගියපු කට්ටිය අහපව් කොලඹ එනවා ✌️😌

T h o r a Q u o t e s 🖤

13/04/2026

2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් නැකත් චාරිත්‍ර නිසි වේලාවට ඉටු කරමින් සතුට, සාමය සහ සෞභාග්‍යය පිරි අවුරුදු සමයක් ගත කිරීමට ඔබට ආසිරි පතමු! 🌞✨

මෙන්න මෙවර වැදගත් නැකත් වේලාවන් කිහිපයක්:

අලුත් අවුරුදු උදාව: අප්‍රේල් 14 අඟහරුවාදා පෙ.ව. 09.32 ට 🔔

පුණ්‍ය කාලය: අප්‍රේල් 14 අඟහරුවාදා පෙ.ව. 03.08 සිට ප.ව. 03.56 දක්වා 🕯️

ආහාර පිසීම: අප්‍රේල් 14 අඟහරුවාදා පෙ.ව. 10.51 ට (රතු පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා) 🔥🍛

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය: අප්‍රේල් 14 අඟහරුවාදා දහවල් 12.06 ට 🤝🥣

සම්පූර්ණ නැකත් විස්තරය සඳහා ඉහත රූපය පරිශීලනය කරන්න. 📸



fans
T h o r a Q u o t e s 🖤

12/04/2026

RIP Asha Bhosle 🌸🙏

fans
T h o r a Q u o t e s 🖤

11/04/2026

Congratulations NASA Artemis 🛰️

T h o r a Q u o t e s 🖤

26/03/2026

🙊🌸

fans
T h o r a Q u o t e s 🖤

23/03/2026

මේ දවස් ගාලු කොටුවේ බිත්තර රොටි කඩේ අයියා! 😁🙊

fans
T h o r a Q u o t e s 🖤

#බිත්තරරොටි #කොටුවේ #ගාලුකොටුවේ

Photos from T h o r a Q u o t e s's post 17/03/2026

#මහින්දේතමයිඉස්කෝලේ

පාසලක් විදිහට ප්‍රායෝගික තීරන ගන්න පුලුවන් වෙන්න ඕන. රටේ ප්‍රශ්න තේරුම් අරන් මේ වගේ තීරනයක් ගත්ත එකට Mahinda College ආඩම්බරයක් සහ ආදර්ශයක් හැමෝටම.

තිබ්බ ලස්සනම පෙරඩ් එකක්. ලබන අවුරුද්දේ ඔක්කොම එකතු කරලා හොදම එකක් කරන්න සුභ පතනවා ! ❤️



fans
T h o r a Q u o t e s 🖤

16/03/2026

පිට වුන් රිංගලා වගේ! 😀

fans
T h o r a Q u o t e s 🖤

09/03/2026

මෙන්න කොල්ලෝ! 💯
කොහොමද දිවිල්ල, මාල හොරා ලෙෆ්ට් 😵‍💫

fans
T h o r a Q u o t e s 🖤

08/03/2026

NOT RIVALRY, IT'S BROTHERHOOD 🔰🍃🔥

fans
T h o r a Q u o t e s 🖤

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Colombo