11/05/2026
Politics First youth Forum
Newly recruited youth group participated to‘political ABC’ workshop organised by workers Forum on 10th May at Hatton.
සාමාජීය සහ සාමයික කේන්ද්‍රය.
11/05/2026
Politics First youth Forum
Newly recruited youth group participated to‘political ABC’ workshop organised by workers Forum on 10th May at Hatton.
11/05/2026
Community kitchen action for 70 children at poyston in Hatton. Children who suffered from malnutrition are identified as reported by the GNS’ in the poyston.
07/05/2026
Workers over Billionaires!
Under the above theme,Workers Forum May Day was held in Hatton at pulliyawatha Estate. More than 200 workers forum members were participated.
28/04/2026
Theatre Forum Action was held at Kalpitiya school. Actors and Students Audience engaged to articulate the new dialogue.
🗓️ 2026/04/22
📌️ Kalpitiya
28/04/2026
"Desire"
Forum Theatre Actions were taken place at Kalpitiya. "Desire" the name given to the play by one young spectator . Theatre activity was evolving to explore the repercussions and experiences during the Dithwa cyclone. Different characters in the drama depicted the different human behaviours that created the Nature ‘s response. That response culminated the disaster. Humans were purposely ignoring their nefarious trajectory. Theatre was arguing that humans deliberate actions. Once Theartre staged, they invited to join the spectators to engage with their options or critique. The dialogue between Theatre activists and audiences were articulated new trajectory to safeguarding and strengthening relationships with the Nature, called the bringing Flourishing life for all sentient beings.
📆 2026/04/21
📌️ Kalpitiya
24/04/2026
"මතකය, වේදනාව සහ බලාපොරොත්තුව" වසර 07කට පසුත් යුක්තිය සොයා.
පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාරයට යුක්තිය සොයා සටන් කරන මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පර්යේෂණ කණ්ඩායම විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් පසුගිය අප්‍රේල් මස 17 වන සිකුරාදා දින එළි දක්වන ලදී. මේ සඳහා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමන්, කළමනාකාර ගරු ජෝ කුරේ පියතුමන් ඇතුළු ආයතනයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන්, පියතුමන්ලා, වින්දිතයින්ගේ ඥාතීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී විය. මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාව ගරු රොහාන් සිල්වා පියතුමන්ගේ සහභාගීත්වයෙන් එළි දැක්වූ අතර මෙම වාර්තාවේ සාරාංශය මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම මෙහිදී මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පර්යේෂණ කණ්ඩායමේ නීතීඥ සුරේන් පෙරේරා, නීතීඥ මනුශිකා කුරේ, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යන කණ්ඩායම විසින් මෙහෙයවන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ සාකච්චාමය වැඩසටහනක් ද මෙහි දී පවත්වන ලදී.
මෙම වැඩසටහන නැරඹීම සඳහා පහත සබැඳි භාවිතා කරන්න.
වී රේඩියෝ >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
https://youtu.be/gHFLXIokkXI?si=5AnHMBBXjhHm1-H1
VT News >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
https://youtu.be/PC0mu2BCkic?si=aIoc6tDKquFs8WGm
The Life Traveler >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
https://youtu.be/C8Ny54QV92c?si=L3UF2ngWJbmLLyuj
https://youtu.be/xwadSva-_T0?si=-dggO4r8jUqucb6U
https://youtu.be/TExqqBd40QQ?si=O62Cl8NoS8L4Bi4c
______________________________________________________________________________________________
📆 2026/04/17
📌️ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය
22/04/2026
පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වී වසර 7යි.
2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර 07 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති සාමකාමී විරෝධතා දැක්වීමේ අවස්ථාවටත්, එදින පස්වරු 4.00ට මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයෙන් ආරම්භ කර කටුවාපිටිය දෙව්මැදුරු පරිශ්‍රය දක්වා ගමන් කළ යැදුම් පා ගමන සහ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ පැවති විශේෂ ආගමික වැඩසටහන සඳහා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමන්, කළමනාකාර ගරු ජෝ කුරේ පියතුමන් ඇතුළු ආයතනයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් සහභාගී විය. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කරමින් පැවති මෙම විශේෂ දිව්‍ය පූජා අවස්ථාවට පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන්, වින්දිතයන්ගේ ඥාතීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
---------------------------------------------------------------------------------------------------------------------------
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අප්‍රේල් මස 21 වන දිනට වසර 7 වන සැමරුම.
21/04/2026
පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසර 7ක් ගත වී ඇතත් තවමත් යුක්තිය ඉටු වී නොමැත. නොනවතින යුක්තිය ඉල්ලා හඬ නැගීමේ සටනේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද දින පැවැත්විය. මෙහිදී,
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමන්,
කොල්ලුපිටිය මීසම් සේවක ගරු ජූලියන් පැට්රික් පියතුමන්,
සත්‍ය හා යුක්තිය සඳහා නීතිඥයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ මනෝජ් නානායක්කාර මහතා,
සත්‍ය හා යුක්තිය සඳහා නීතිඥයෝ සංවිධානයේ සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා,
වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු සමාජ ක්‍රියාකාරී චමීර පෙරේරා මහතා,
මුස්ලිම් සිවිල් සමාජ එකමුතුවේ ලේකම් තාහා ඊන්ස්ටින් මහතා,
සමාජ ක්‍රියාකාරීනී සොහාරා බුහාරි මහත්මිය,
අදහස් දක්වන ලදී.
මෙම මාධ්‍ය සාකච්ඡාව නැරඹීම සඳහා පහත සබැඳි භාවිතා කරන්න.
The Life Traveler >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
https://youtu.be/_9ei6Sg5s5k?si=LNaalfNUAiif5OuM
https://youtu.be/CNu1Eet0fVw?si=1p_ox3219jzq2B8f
https://youtu.be/TN7luRUFfnQ?si=vD94D6IImzd0Y-Ug
Boston Lanka News >>>>>>>>>>>>>>>>>>>>>>>>>>
https://www.facebook.com/share/v/1E4Wcky9Cb/
------------------------------------------------------------------------------------------------------
🗓️ 2026/04/21
📌️ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය
16/04/2026
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකක ප්‍රධානී තිළිණ අලහකෝන් මහතාගේ උපන් දිනය අප්‍රේල් 16 වන දින ආයතනයේ දී සැමරූ අතර, ආයතනයේ විධායක අධ්යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමන්, කළමනාකාර ගරු ජෝ කුරේ පියතුමන් ඇතුළු ආයතනයේ සේවක සේවිකාවන් මේ සදහා සහභාගී විය. තිළිණ අලහකෝන් මහතාට නිදුක් නිරෝගී බව හා ආදරය වැඩි වැඩියෙන් ලැබෙන වසරකට අපගේ සුබ පැතුම් !
16/04/2026
Thirty Roofing sheets and 750 Bricks were given to three families that affected Dithwa cyclone at Robgil Estate in Hatton. Their houses were damaged partly.