11/01/2026
මාක්ස් පාසල
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ඉතිහාසය, දර්ශනය සහ දිශානතිය
ජනවාරි 15 සවස 7ට
හැමෝම එන්න
Zoom Link
https://learn.zoom.us/j/98971417764?pwd=jzrLJhj6NOcGnMuNP3MCfNMJhRbSR8.1
මාක්ස් ගැන කථා කරන්න, ඔහු ගැන ඉගෙන ගන්න
11/01/2026
මාක්ස් පාසල
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ඉතිහාසය, දර්ශනය සහ දිශානතිය
ජනවාරි 15 සවස 7ට
හැමෝම එන්න
Zoom Link
https://learn.zoom.us/j/98971417764?pwd=jzrLJhj6NOcGnMuNP3MCfNMJhRbSR8.1
16/06/2025
Marx School - 68
International Monetary Fund and Underdevelopment in the Global South
A talk by Vijay Prashad
🕖 Time: 08:00 PM (Sri Lanka Time)
📅 Date: 16 th June 2025
🔗 Join via Zoom:
https://learn.zoom.us/j/97009847457?pwd=vmVYUP6hSIef7pnhjjfHnJpdcrtFBQ.1
All are welcome !
04/06/2025
24/05/2025
Marx School 67
https://learn.zoom.us/j/97009847457?pwd=vmVYUP6hSIef7pnhjjfHnJpdcrtFBQ.1
21/05/2025
Marx School 67
ශ්‍රී ලංකා ආර්ථිකය කොයිබට ද?
සුමනසිරි ලියනගේ සහෝදරයා
2025 මැයි 26
රාත්‍රී 7 ට
03/05/2025
මාක්ස් පාසල 66
5th of May 2025
කාල් මාක්ස් ගේ 207 වන ජන්ම දිනය වෙනුවෙන්!
මාක්ස් සහ 21 වන සියවසේ බූෂූවා ලෝකය
Marx and The Bourgeois World in the 21st Century
කෙටි දේශනය 1: සුමනසිරි ලියනගේ
මාක්ස්, බූෂූවා සංකේන්ද්‍රණය සහ වර්ධනය
Marx, Bourgeois Accumulation and Growth.
කෙටි දේශනය 2: කල්ප රාජපක්ෂ
මාක්ස් සහ බූෂූවා ආර්ථික විද්‍යාව
Marx and Bourgeois Economics
Zoom link:
https://us06web.zoom.us/j/81672752866?pwd=IaPTxMmHbwH5yVvfbOD74VGzK9xeLO.1
17/09/2024
TODAY
නිදහසින් පසු එළබි ගැඹුරුම ධනවාදී අර්බුදයට ශ්‍රී ලංකාව නතුව සිටී. විදේශ ණය අර්බුදයක ස්වරුපයෙන් මතු වී IMF වැඩසටහනත් සමග නිශ්චිතව ප්‍රතිනිෂ්පාදනයේ අර්බුදයක් බවට මෙම අර්බුදය ගමන් කර ඇත. IMF වැඩසටහන ණයහිමියන්ගේ අභිලාශ නියෝජනය කරමින් ඉදිරිපත් කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ශ්‍රී ලංකාවේ ණය බර අඩු කිරීමට හෝ ආර්ථිකයේ ගැඹුරු ව්‍යුහාත්මක ගැටළු වලට හෝ වැඩකරන පන්තියේ ආර්ථික පීඩනය අඩු කිරීමට හෝ ආර්ථිකයේ ඔවුන්ගේ යුක්තිසහගත කොටස ලබා දීමේ කිසිදු අභිලාශයක් නියෝජනය නොකරයි.
එවැනි වාතාවරණයක් තුළ ප්‍රධාන පක්ෂ කිසිවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විවේචනය කිරීමට, ශ්‍රී ලංකාව සමග ඇතිකර ගත් ගිවිසුමේ හානිකර කොන්දේසි හෝ එය විසින් නිර්මාණය කිරීමට නියමිත් සාර්ව ආර්ථික කළමනාකරණයේ සීමාව සටහන් කිරීමට උත්සහ නොකරති.
මාක්ස් පාසල විසින් සංවිධානය කරන "IMF නොමැතිව ජීවිතයක් නැතිද? : මිත්‍යාව හෙළිදරවු කරමු" යන සාකච්චාවේ අරමුණ වන්නේ මෙම තීරණාත්මක මොහොතේ විකල්ප ආර්ථික වැඩසටහනක් සහ දේශපාලනයක් පිළිබදව සාකච්චාව පෝෂණය කිරීමයි.
මෙහි ප්‍රධාන දේශනය The Committee for the Abolition of Illegitimate Debts (CADTM) හි අධ්‍යක්ෂක ආචාර්ය එරික් තුසාන්ත් විසින් කිරීමට නියමිතය. සිංහල සහ දෙමළ භාෂා වලින් පරිවර්තන සැපයෙනු ඇත.
සහෝදරත්වයෙන් ඔබටත් සහභාගිවීමට ආරාධනා කරමු!
සුම් සම්බන්ධතාව: https://newschool.zoom.us/j/94731726685
මාක්ස් පාසල - ශ්‍රී ලංකාව
27/06/2024
මාක්ස් පාසල - 62
සොබාදහම අතික්‍රමණය කළ සංකල්පීය චිත්‍ර කලාව
අදහස් දැක්වීම:
Saliya Induruvithana
ජුනි මස 29 වැනිදා සවස 7 ට...
සූම් සම්බන්ධතාව:
https://newschool.zoom.us/j/5753742035
Marx School Sri Lanka
19/05/2024
මාක්ස් පාසල - 59
සිනමාව සහ පැවැත්ම:
මූලික අදහස් දැක්වීම - Mahesh Kulasinghe
මැයි මස 19 වැනිදා පස්වරු 07 ට...
සූම් සම්බන්ධතාව:
https://newschool.zoom.us/j/5753742035
Marx School Sri Lanka
11/05/2024
මාක්ස් පාසල - 58
පරමාණුක විශ්වය සහ මාක්ස්වාදය:
'කාලය හා අවකාශය තුළ මාක්ස්වාදය' කෘතිය පිළිබඳ සාකච්ඡාව...
මූලික අදහස් දැක්වීම - Chamil Jayaneththi
මැයි මස 11 වැනිදා පස්වරු 07 ට...
සූම් සම්බන්ධතාව:
https://newschool.zoom.us/j/5753742035
Marx School Sri Lanka