boiler-sl

boiler-sl

Share

political speech. political content

16/03/2026

1. සෙල්ජිල් මිසයිලය යනු කුමක්ද?
Sejjil යනු surface-to-surface medium-range ballistic missile (MRBM) වර්ගයේ මිසයිලයක්. �
en.wikipedia.org
මෙය ඉරානය විසින්ම නිර්මාණය කර නිෂ්පාදනය කළ මිසයිල පද්ධතියකි. �
Missile Threat
ඉරානයේ පැරණි Shahab series දියර ඉන්ධන මිසයිල වෙනුවට භාවිතා කිරීමට මෙය සංවර්ධනය කළ බව කියයි. �
en.wikipedia.org
2. ප්‍රධාන තාක්ෂණික ලක්ෂණ
📏 දිග: සම්භාව්‍යයෙන් 18 මීටර් පමණ
⚖️ බර: 22–23 ටොන් පමණ
🚀 එන්ජිම: දෙස්ථර solid-fuel engine
🎯 පරාසය (Range): 2000 – 2500 km
💣 Warhead බර: 500 – 1000 kg පමණ
🚚 Launch: Mobile launcher (වහනයකින් දියත් කළ හැක) �
en.wikipedia.org +1
3. එය භයානක යැයි සැලකෙන හේතු
Solid fuel නිසා ඉතා වේගයෙන් launch කළ හැක.
mobile launchers භාවිතා කරන නිසා සොයාගැනීම අසීරුය.
Mach 5–Mach 13 වගේ අතිවේගයෙන් ගමන් කරයි. �
iranpress.com +1
2000 km පමණ පරාසය නිසා මැද පෙරදිග රටවල් බොහොමයක් පහර දිය හැක. �
Army Recognition
4. Sejjil-1 සහ Sejjil-2
Sejjil-1
මුල් version
සාමාන්‍ය guidance system
Sejjil-2
වැඩි දියුණු කළ version
accuracy වැඩි
නව navigation system භාවිතා කරයි �
iranpress.com
5. නවතම තත්ත්වය
2026දී ඇති වූ යුධ තත්ත්වයන් අතර Sejjil-2 මිසයිලය භාවිතා කළ බවට වාර්තා තිබේ. �
The Times of India

03/03/2026

වත්මන් තත්ත්වය

අලුත්ම තත්වය අනුව නම් චීන සහ රුසියානු නාවික යුද අභ්‍යාස හෝමූස් සමුද්‍ර සන්ධිය අවට ආරම්භකර ඇත,යුද්ධවට සෘජු දායකත්වය ලබාදීමක් චීනය සහ රුසියාව සිදු නොකරන නමුත් ඒ මගින් මුහුඳු මාර්ගය ආරක්ෂක වළල්ලක ආකාරයේ ආරකෂාවක් ඉරානය වෙත ලබාදේ,එමෙන්ම රේඩාර් වෙත හසුනොවී ගමන්ගත් ඇමරිකාණු ප්‍රහාරක යානා සහ නැව් හසුකරගතහැකි අති නවීන රේඩාර් පද්ධති චීනය සතුව පවතින බවත් එම පද්ධති යොදා ඇති ප්‍රබල ප්‍රහාරක නැවි මෙම යුද අභ්‍යාසයට එක් කර ඇති බවත් කියවේ,එමගින් ඉරානය වෙත පූර්ව අනතුරු හැඟවීම,සතුරු යාත්‍රා පැමිණෙන දිශාව ,වේගයයාත්‍රා ගණන ආදී විස්තර සහ තවත් තොරතුරු ක්ෂණිකව ලබාදෙනුඇත.මෙය Brics සංවිධානයේ යුද අභ්‍යාසයක් බව කියවෙයි,එහි තේරුම ඉදිරියේදි ඉන්දියාව,උතුරු කොරියාව ඇතුළු තවත් රටවල් මෙයට සහභාගී වීමට ඉඩ ඇතිබවය, මේ වනවිට ඇතිවී තිබෙන තත්වය යටතේ යම් මොහොතක ට්‍රම්ප් ට එරෙහිව ඇමරිකාව තුළම විරෝධයක් මතුවීමට ඉඩ ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයද කොටස් දෙකකට හෝ තුනකට බෙදීමට ඉඩඇත

copied

28/02/2026
21/02/2026

ඉතිහාසයේ ලොකුම
ගල්අඟුරු වංචාව

Photos from boiler-sl 's post 21/02/2026

දැවැන්ත අර්බුදයක පෙරමග සලකුණු

21/02/2026

අනේ .....කේ නන්නානේ 😁😁😁 කන එකේ මෙහෙමවත් කෑවෙ නැත්තං වැඩක් නෑ

21/02/2026

ගෑස් නෑ කිව්වහම ඩෝබියෙක් කියනවා

කමක් නෑ දර තියෙන්නේලු
😁😁😁

08/02/2026

හෙලිකොප්ටර් ජෙප්පෝ

11/01/2026

පුද්ගලීකරණය හොදයි කියූ ජනතාවට විනාඩියක නිශ්ශබ්දතාවයක් 🫣🫣🫣 පැහැදිලි නැත්නම් ගෙදරට එන බිල් එක අරන් බලන්න රජයේ සහනාධාරය බිලට එකතුකරන්න

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo