30/05/2026
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මිලදී ගැනීමට ගිය පුද්ගලික ගුවන් යානය අවලංගු කර පෘතුගාලයේ දුෂ්කර පාසල් 100කට බස් රථ 100ක් මිලදී ගෙන ප්‍රදානය කර ඇත.
සජිත් ප්‍රේමදාස තමන්ගේ election campaign එකේ marketing වලට හම්බ වෙච්ච සල්ලි සත පහක් වියදම් නොකර ඒ සල්ලි වලින් ලංකාවේ දුෂ්කර පාසල් 100කට බස් රථ 100ක් සහ ඩිජිටල් පුවරැ 320ගණනක් පරිත්‍යාග කර ඇත.
එහෙම බැලුවහම සජිත් රොනාල්ඩෝට වඩා පොරක්!
Sometimes the greatest journeys are, not the ones that carry you higher!
But the ones that carry others towards a better future!
30/05/2026
“ සිංහල බෞද්ධ රටක “ පොහෝ දිනයේදී විදුලිය විසන්ධි කලේ ඇයිදැයි
සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති “මුනීර් මවුලවිතුමාගෙන්” කවුරුන් හෝ ප්‍රශ්ණ කළා ද.?
30/05/2026
අවු:18 ට අඩු කුඩා දැරියන් මුස්ලිම් ජාතිකයන් විසින්
විවාහ කරගැනීම සාධාරණ ද.?
ඒ අහිංසකාවියන් වෙනුවෙන් කාන්තා සංවිධාන පක්ෂ විපක්ෂ දේශපාලකයන් පෙනී නොසිටින්නේ ඇයි.?
26/05/2026
මේ රට වැට්ටුවෙ සජිත් ප්‍රේමදාස නෙමේ,
පොහොට්ටුවයි,ජෙප්පොයි,ඒකත් එක පාරක් නෙමේ,කීප වතාවක්ම
ඒක මතක තියාගනිල්ලා
✊✊✊
25/05/2026
අනුරගේ අත්සනින් යුත්
රු ට්‍රිලියන 2.1ක මුදල් අච්චු ගසයි..🤌
ඔන්න ඔහොමයි රටවල් හදන්නෙ..
🫵
22/05/2026
සුගත් තිලකරත්න ඇතුලු ආණ්ඩුවේ ඇමතිවරු 12 ක් දූර වලින් ඉල්ලා අස්වීම් ලිපි බාරදෙයි.
SJB සමග පෙරට
19/05/2026
🚗🚕🚐🚌🚙🛻
අපිට ආරංචියක් ලැබෙනවා වාහනවලට බදු අධිභාරයක් දාන්න කලින් දවසේ වාහන 4000 කට LC ඇරලා කියලා 📄
කොහොමද ඒක 🤷♂️
19/05/2026
සිංහල මිනිස්සුන්ට යාපනයට යන්න බෑ, ඒ වගේම ආගමික ස්ථාන තියාගන්නත් බෑ, නමුත් දෙමළ මිනිස්සුන්ට කොළඹ සහ මුළු දිවයින පුරාම තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. මේක වෙනස් කළ යුතුයි. ජාතිවාදයේ මුල මේකයි.
17/05/2026
මේ වන විට සුළු සුළු වැරදිවල එකතුව
රු.51,930,000,000 යි
(මිලියන 50,000 ඉක්මවයි)
🫶🖤