27/10/2023
පිං කැමති ඔබ සැමට බැතිසිතින් ආරාධනා ...🙏🙏🙏
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මැණික් කැටේ - Manik Kate, Colombo.
27/10/2023
පිං කැමති ඔබ සැමට බැතිසිතින් ආරාධනා ...🙏🙏🙏
අදික වැසි නොතකා පැමිණි සැදැහැවතුන් රැගෙන සෑම පොහෝ දිනකම සිදු කරන කැළණි විහාර වන්දනාව ......🙏🙏🙏
28/09/2023
පිං කැමති ඔබ සැමට ආරාධනා ......
20/09/2023
GUIDANCE ENGLISH ACADEMY
වාර්ෂික චාරිකා ව මඩොල්දූව
18/09/2023
Just now
සීනිගම ......
30/08/2023
සෑම පොහෝදිනකම අප විසින් සිදු කරන නොමිලේ කැළණි විහාර වන්දනාව සැදැහැවතුන් 50 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවරත් අති සාර්ථකව අවසන් උනා .....🙏🙏🙏
28/08/2023
27/08/2023
බෙල්ලන්විල රජමහා විහාරය ....
01/08/2023
සෑම පොහෝදිනකම අප විසින් සිදු කරන නොමිලේ කැළණි විහාර වන්දනාව සැදැහැවතුන් 70 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවරත් අති සාර්ථකව අවසන් උනා .....🙏🙏🙏
23/07/2023
හීන දකින්න ලෝබ වෙන්න එපා...
ඒවා හෑබැ කරගන්න...
කම්මැලි වෙන්නත් එපා.....❤️❤️
16/07/2023
මේ ඉන්නෙ සේපාලිකා මලක් වගෙ....
ඇස්වහක් නම් වදින්න එපා ඉතින් .....
03/07/2023
ඇසළ පෝදා කැළණි විහාර වන්දනාව මෙවරත් සාර්ථකව අවසන් වූ අතර මෙවර 80 කට ආසන්න සැදැහැවතුන් පිරිසක් ඒ සදහා සහභාගි විය..🙏🙏
ඒ සියලුම දෙනා සදහා කිරි පැකට් ලබාදුන් ඉසුරු වික්‍රමාරච්චි සහෝදරයා හා දිනූශි සහෝදරියටත් කිරිබත් ලබා දුන් එම නැගණිය ටත් පිංසිදු වේවා සියලු කටයුතු සාර්ථක වේවා .....🙏🙏🙏