Movement To Protect The AHS Degree

Movement To Protect The AHS Degree

Share

සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය

06/04/2026
10/02/2026

🔴 සමසෞඛ්‍ය උපාධිධාරීන් මහපාරේ
රෝගීන් රෝහල්වල පෝලිමේ
උද්ධච්ච නලින්ද මර නින්දේ!

🔴 උපාධි කඩ නලවන දූෂිත විභාගය අහෝසි කරනු!
සමසෞඛ්‍ය උපාධිධාරීන් වහා බඳවාගනු!

අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය

Photos from Movement To Protect The AHS Degree's post 30/01/2026

සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් රජයේ රෝහල් වලට බඳවාගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් ජනතා දැනුවත් කිරීම

කාසල් මාතෘ රෝහල, කොලඹ ජාතික රෝහල, LRH බොරැල්ල, කලුබෝවිල රෝහල.

10/01/2026

🔴 UGC අනුමත කළ කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසනු!

විරෝධතාවය
ජනවාරි 12
කොළඹදී

සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය

Photos from Movement To Protect The AHS Degree's post 06/11/2025

🔴 ආණ්ඩුව විසින් තවමත් විසඳුම් දීමට අපොහොසත්ව තිබෙන සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ ගැටළුවෙහි නවතම තත්වය පිලිබඳව අනාවරණය කිරීමට සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපරයවිසින් අද(6) දින පැවැත්වූ මාධ්‍ය හමුව.

Photos from Movement To Protect The AHS Degree's post 13/10/2025

UGC අනුමත කළ කුසලතා පදනම මත සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසනු!

ජනතා දැනුවත් කිරීම
ඔක්තෝබර් : 13
පෙ. ව. 11.30 සිට
කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී

සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය

13/10/2025
31/07/2025

සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් ඊයේ(30) දින පැවැත්වූ මාධ්‍ය හමුව...

👉 අදහස් දැක්වීම : අමිල සඳරුවන්, ප්‍රධාන ලේකම්, ඒකාබද්ධ ගුරු සේවා සංගමය.

31/07/2025

සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් ඊයේ(30) දින පැවැත්වූ මාධ්‍ය හමුව...

👉 අදහස් දැක්වීම : ජෝසප් ස්ටාලිං, ප්‍රධාන ලේකම්, ලංකා ගුරු සංගමය.

31/07/2025

සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් ඊයේ(30) දින පැවැත්වූ මාධ්‍ය හමුව...

👉 අදහස් දැක්වීම : මදුෂාන් චන්ද්‍රජිත්, කැඳවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලීයය ශිෂ්‍ය බලමණ්ඩලය.

Photos from Movement To Protect The AHS Degree's post 30/07/2025

සමසෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද(30) දින පැවැත්වූ මාධ්‍ය හමුව...

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo